1. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ela ela adath niyama vadasatahanak karanna.
  2. Malinga

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හැමදාම වගේ අදත් නියම වැඩසටහනක් කළේ අපේ කිඹුල අයිය. ගීතය හා මුසුවූ දැනුම සුභාවිත රසවින්ඳනයකට මංපෙත එළිය කරමින් එළකිරි සාමාජික සාමාජිකාවන්ගෙ සිත්සතන් සංවේදීත්වය කරා ගෙනයාමක්. දායක වුණ සැමට ම බොහොමත් ම ස්තූතියි.
  3. Malinga

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මංජුල වර්ණකුලසූරිය ගැන වෙන්න ඕන කියන්නෙ.
  4. Malinga

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලස්සන ගීතයක්. දුක්ඛදායක පෙරවදනක්. ජීවිතය ගැන හිතන්නට වැඩසටහනක්. විඳවන්න නොව සංවේදීවීමට කාලයක්.
  5. Malinga

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තිලීස් කියන්නෙ නිහඬව ඉඳිමින් එළකිරි එකේ ගොඩක් දෙනෙකුගෙ ගීත ඉල්ලීම් ලබාදෙන කෙනෙක්. කිඹුල අයියට ඒක මතක්වීම අගය කරනව.
  6. Malinga

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    mage unusum subapathum posts 12k venuven :D
  7. Malinga

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සඳ පායන්නේ හිරු නැති ලෝකේ ගණඳුර දුරුකරවා ලන්නයි සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනිවූ හිතකට එළියක් ලැබ දෙන්නයි
  8. Malinga

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :yes::yes: ඇත්ත වශයෙන් ම
  9. Malinga

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පරිගණක මෘදුකාංග මගින් වැඩිදියුණු කළ එකට වඩා මුල් පිටපත මටනම් රසයෙන් වැඩියි.
  10. Malinga

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    චන්ද්‍රකුමරියේ කාට ද නුඹගෙ ආදරේ
  11. Malinga

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අහ ඒක නිසා ද? අපිනම් තාම චූටි බබාල :lol:
  12. Malinga

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බොහොම ස්තූතියි ඒ සිංදුව දුන්නට කිඹුල් අයියා
  13. Malinga

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :yes::yes: අනිව එහෙම හිටියහම ඉවරයි
  14. Malinga

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    aloo Dil malli :D ow ow apita vada loku ma loku aiyala set ekama avith :D
  15. Malinga

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    kavuru hari ekak denne nathai. :rofl:
  16. Malinga

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මල්ලි ෆෙක් වලට රිප්ලයි කරන්න යන්න එපා. වැඩක් නෑ. රිපෝට් කරල නිකන් ඉන්න.
  17. Malinga

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මකල නෑ. දෙකම් එකතු කරලනෙ. ඔය පෝස්ට් තියෙන්නෙ.
  18. Malinga

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එළ එළ හොඳට කරන්න අදත් හැමදාම වගේ
  19. Malinga

    SONG NEED-Mage sihinaya maliga aiy bidadamuwa

    vena thiyena kenek daine balamu. mage langath thibuna dan thiyenava da vadiya sri fm sindu set ekak. eeth e hard eka vada nae. eeke thibuna da danne nae.

    No contents