1. Malinga

    පද පේලි .....

    සඳේ එළියෙන් පවා ඇඳුණේ නුඹගේ සිනා රැයේ සි‍හිනේ වෙලා හිනහෙන් මා හා ඔයා හදේ සෙනෙහෙ අමතක කර නොයන් මා දමා මගේ පණ ඔයා රෑ සිහිනෙන් වත් ඇවිදින් හමුවන්න ඔයා නුඹයි මගේ ජී‍විතේ සදා සිහිනෙන්වත් හිතන්නෙපා යන්න මා දමා ආදරෙයි මා සදා අහිමි වෙන්න එපා හදේ නැගෙයි වේදනා මගේ පණ ඔයා මහද අහස් තලයේ පෑයූ සඳයි ඔයා...
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    හරි හරි දැන් ඔය කතාව ඇති. වෙන දෙයක් ගැන කතා කරන්නකො. වලිගැනම නැතුව.
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ එහෙම තමයි ඉන්න ඕන. අහ කැන්ඩිය හතුර ද? ආදරනීය එකම සතුර නේද? :rofl: ඒ ගැනනම් මං හොඳට දන්නව. දැන් කාලෙනම් ඉතින් ඕව දෙන්නෙ කුඩ්ඩොන්ට වගේනෙ. ඒත් ඉස්සර ඔව දු‍න්නෙ මිනිස්සුන්ට නොමිලේ සේවයක් කරන අයට. ඕක ඉතා වටින දෙයක්.
  4. Malinga

    SONG NEED-Mage sihinaya maliga aiy bidadamuwa

    ඕක මීට කලිනුත් එළකිරි එකේ ඉල්ලල තියෙනව. ඒත් හමබුවෙලානම් නෑ මං හිතන්නෙ. ශ්‍රී හැදූ ගී කියන ඇල්බම්වල ආපු එකක් බව සඳහන් වෙන්නෙ. මගේ ගාව තියෙන ඒවල හැබැයි ඕක නෑ.
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    Fire Dragon, Mr.Truth> කෝ මේ දෙන්න. ඒ ගමන සද්දයක්වත් නැහැනෙ. මගේ වැරැද්ද කතාව දුර ‍දිග ගෙනිච්ච එක එච්චර. දෙන්නගෙන් කාට හෝ සුලු හෝ හිත් තැවුලක් වුණානම් මං ඒ ගැන කණගාටු වෙනව. දැන් ඒව ඉවරයිනෙ සෙට් වෙමු ත්‍රේඩ් එකට.
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම අයත් ඉන්නව තමයි. ඔය දේශපාලකයින් පේන්නෙ නැද්ද.
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    අනේ මේකනම් මටම හරියන තොප්පියක්. දාගන්න ද බබා මේක මං? :)
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    හොඳයි හොඳයි එහෙනම් යාලුව එක්ක කතාබහ කරල එන්නකො :D
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ එහෙනම් කමක් නෑ
  10. Malinga

    Happy Birth Day Supunlk

    Suba Ma Suba Upandinayak Veeva!!!!
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒක මං දන්නව. එහෙම මගේ අවුලක නෑ කියල ඔයාල දන්නවෙන :D
  12. Malinga

    |~ Lovers Avenue II ~|

    සමාවෙන්න ඔයාගෙ වටිනා කාලය අප‍තේ යැවුවට. මං වගේ කාලයේ වටිනාකමක් නැති කෙනෙක් එක්ක ඔය වගේ කතාකරල වැඩක් නෑ තමයි :D දැන් ඉතින් මොනා කරන්න ද ඇතුන් ලවාවත් අද්දවන්න බැහැලුනෙ. :D
  13. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම අසමඟියක් වෙන්න දෙයක් නැහැනෙ. එළකිරි එකේ තියා සැබෑ ජීවිතේවත් මට කිසි තරහක කාරයෙක් නෑ.
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    මල්ලි බයවෙන්න එපා. එළකිරි එකේ සාමාන්‍යය දෙයක් ඕක. මේ සහොදරවරු දෙදෙන කොච්චර උත්සහ කළත් මං එයාල එක්ක පැටලෙන්න යන්නෙ නෑ :rofl: මං දන්නව අයින් වෙලා යන්න ඕන තැන කොතන ද කියල :D
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    තර්කයක් නැති සාධක නැති මාතෘකාවලට මගෙන් උත්තර නෑ. සමාවෙන්න. ඔයාගෙ වැටහීම ඔයා සතු කාරණයක්. ඔයාට වැ‍ටහෙන විදියට ම අනිත් අයට වැටහෙන්න ඕන කියල එකක් නැහැනෙ. ඒක නිසා මගේ වැටහීම මං ගාව තිබුණදෙන් :D
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    උත්තර දෙනන අවශ්‍යතාවයක් නෑ. මොකෝ ඔයා මේ ලොකෙ නෙමෙයි වගේ ඉන්නෙ :rofl: අ‍නේ මන්ද ඔයාලගෙ තර්ක. කලින් ගැහැණු කියන පොදු කුලකය. දැන් බහුතරය. තව ටිකකින් සමහරක් කියයි.
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    හරි ඉතින් ඒ වුණාට ඔයා මැරීඩ් නිසා සයූවත් ගන්න එතනට එයත් මැරීඩ්නෙ :lol::lol: (මෙහෙම කිවුවට ඔයා මැරීඩ් ද නැද්ද කියල මං දන්නෙ නෑ. සයූනම් බොරුවට හෝ ඇත්තට එයා ගැන සමහර ඒව ත්‍රේඩ් එකේ දාල තියෙන නිසා දන්නව)
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    අනිත් පොස්ට් ටික කියවල එන්න.
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    කවුද දෙකට බෙදිල තියෙන්නෙ? කිසියකත් දෙපැත්තක් තියෙනව. ඒත් කාසිය දෙකට බෙදිල ද? :rofl:
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔයාට ඔයාම කියපුව මතක නැතුව ඉතින් වෙන මොන කතාද සහෝදරය? ඒ පොස්ට් එක ආයිත් කියවල බලන්න තරහ කියන වචනය පැහැදිලිව ඇති ඔයාගෙ :lol:

    No contents