:) උඹලට යන්න කලින් මගෙ විස්තර ටිකක් කියලා යන්නම් මම ඉපදුණේ 1997 , ඉන්නෙ කොට්ටාවෙ, ගියේ සාමාන්‍ය මිශ්‍ර පාසලකට, 2016 A/L කළේ , උඹලට වගේ රස්සවක් කරන්න සල්ලි හොයන්න මටත් ආසාවක් තියෙනවා, හැබැයි මට ලස්සන අනාගතයක් නම් තියෙන එකක් නෑ ඒක මම දන්නවා , ගොඩක් එවුන් මට ආපු දවසේ ඉඳලා පොන්නයා කිව්වා , හැබැයි...