මම යනවෝ හැමෝටම thanks

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    මම යනවෝ හැමෝටම thanks

    කසුන්,ලේසි ලිසාර්ඩ්,keelssupun...තව ගොඩක් එවුන් හිටියා මම දාපු ත්‍රෙඩ්ස් වලට ඉවසීමෙන් කමෙන්ට්ස් කරපු ඒ හැමෝටම්ස්ත් thanks, ආයෙ මේ පැත්‍තෙ එන්නෙ නෑ, මම හින්දා කාගෙ හරි ලිංගික ආශාවල් වෙනස් වුණා නම් සමාවෙන්න, erozan අයියත් සහෝදරයෙකුට වගේ කියා දීපු හැටි අමතක නෑ බන්, බායි
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    FfJyKm.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ බන් ඔය මොනවහරි පෝස්ට් එකක් දාගෙන මෙන්න මෙහෙ හිටපන්. පොඩි උන් වගේ නෙ මුන් :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මොකෝ සීන් එක. තොවිල් පොලේ කොල්ලව සෙට් වුනාද :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යන්න එපා බන්... උබ ලින්ගිකත්වය කතා කරන්නෙ නැතුව වෙන දේවල් ගැන කතා කරපන් මේ ෆොරම් එකේ.... :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    LazyLizard:21204903 said:
    අනේ බන් ඔය මොනවහරි පෝස්ට් එකක් දාගෙන මෙන්න මෙහෙ හිටපන්. පොඩි උන් වගේ නෙ මුන් :(

    මම දාල තියෙන හැම එකක්ම ගොන් පෝස්ට් බන් , මම දන්නවා ඒක
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    KasunKDP:21204909 said:
    යන්න එපා බන්... උබ ලින්ගිකත්වය කතා කරන්නෙ නැතුව වෙන දේවල් ගැන කතා කරපන් මේ ෆොරම් එකේ.... :yes:

    මම් වෙන කිසිම දෙයක් ගැන දන්නෙ නෑ බන්, මට මොකක්ද වෙලා තියෙන්නෙ , ඇයි මම ජීවත් වෙන්නෙ කියලවත් දන්නෙ නෑ , එහෙව් එකේ මොනවා දාන්නද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම් වෙන කිසිම දෙයක් ගැන දන්නෙ නෑ බන්, මට මොකක්ද වෙලා තියෙන්නෙ , ඇයි මම ජීවත් වෙන්නෙ කියලවත් දන්නෙ නෑ , එහෙව් එකේ මොනවා දාන්නද

    උබේ මේ වෙච්ච සිද්දිය ඇත්ත ලෝකෙ සිද්දිත් එක්ක සන්සන්දනය කරන්න පුලුවන්.. වෙනස් විදියට හිතන උන්ට කොහොමත් මිනිස්සු කැමති නෑ.. ලින්ගිකත්වය විතරක් නෙමෙයි අනිත් කොයි අන්ශයක් බැලුවත්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම දාල තියෙන හැම එකක්ම ගොන් පෝස්ට් බන් , මම දන්නවා ඒක
    ඉතින් බන් අනික් උන් කියල වැදගත් පෝස්ට්ද දාන්නේ. අපි කියල වැදගත් ඒවද දාන්නෙ. ඔහේ මොනවහරි කටට එන දෙයක් කොට කොට ඉන්න එක තමා අපිත් කරන්නෙ.:yes: අනික මේකේ යන අසහන ත්‍රෙඩ් වල හැටියට උඹ දාන ඒවා සිම්පල්. මොකෝ මේකේ තොත්ත බබාලද ඉන්නෙ නොමග යන්න, ෆේස්බුක් එකේ නං පොඩි උන් ඉන්නව. මේකේ ඉන්නෙ ඔක්කොම විස්ස පැනපු රස්සා කරන පවුල් කන උන් ඉන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් බන් අනික් උන් කියල වැදගත් පෝස්ට්ද දාන්නේ. අපි කියල වැදගත් ඒවද දාන්නෙ. ඔහේ මොනවහරි කටට එන දෙයක් කොට කොට ඉන්න එක තමා අපිත් කරන්නෙ.:yes: අනික මේකේ යන අසහන ත්‍රෙඩ් වල හැටියට උඹ දාන ඒවා සිම්පල්. මොකෝ මේකේ තොත්ත බබාලද ඉන්නෙ නොමග යන්න, ෆේස්බුක් එකේ නං පොඩි උන් ඉන්නව. මේකේ ඉන්නෙ ඔක්කොම විස්ස පැනපු රස්සා කරන පවුල් කන උන් ඉන්නෙ.

    ඔව් එහෙනම් ඉස්සර බිලීද කිඩුයි, කොට නිහාලුයි දාපු අසහන ත්‍රෙඩ් කියෙව්ව උන් ඔන්ලයින් බඩ වෙන්න ඕනෙ...:lol:
    මූට බනින ගොඩක් උන්ට තියෙන්නෙ හෝමෝෆෝබියාව...:yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    owa ohoma thmai bn keedenek eka eka ewa kiyanwada bn aththama jiwithedi mela nam internet uba kauda kiyanna kauruth danne nah

    ea wageda saba jiwitheda melo wadak nathi ewwo pawa apita baninwa dos kiyanwa ehema kiyala ithin damala gahala ghihin hariyanne nah bn onna ohe katawath karadarayak wenne nathwua thread ekak dagena athal eke idapan
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    KasunKDP:21204931 said:
    මම් වෙන කිසිම දෙයක් ගැන දන්නෙ නෑ බන්, මට මොකක්ද වෙලා තියෙන්නෙ , ඇයි මම ජීවත් වෙන්නෙ කියලවත් දන්නෙ නෑ , එහෙව් එකේ මොනවා දාන්නද

    උබේ මේ වෙච්ච සිද්දිය ඇත්ත ලෝකෙ සිද්දිත් එක්ක සන්සන්දනය කරන්න පුලුවන්.. වෙනස් විදියට හිතන උන්ට කොහොමත් මිනිස්සු කැමති නෑ.. ලින්ගිකත්වය විතරක් නෙමෙයි අනිත් කොයි අන්ශයක් බැලුවත්..

    ඒක ඇත්ත මම වගේ එවුන්ට කොහෙන් ගියත් අම්මා අප්පා මතක් කරලා බැණුම් අහගන්න වෙනවා , ඒක නිසා කටවහගෙන පැත්තකට වෙනවා බන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    kellsupun:21204949 said:
    owa ohoma thmai bn keedenek eka eka ewa kiyanwada bn aththama jiwithedi mela nam internet uba kauda kiyanna kauruth danne nah

    ea wageda saba jiwitheda melo wadak nathi ewwo pawa apita baninwa dos kiyanwa ehema kiyala ithin damala gahala ghihin hariyanne nah bn onna ohe katawath karadarayak wenne nathwua thread ekak dagena athal eke idapan

    මම දාලා තියෙන්නෙ ගොඩක් වුණ්ට කරදර වෙන ත්‍රෙඩ් තමා බන් බලහන්කො බැණලා තියෙන හැටි

    "ube amma gay una nisada ubawa hadune. tatta kollonta puke arapu nisada uba loku une"
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    KasunKDP:21204947 said:
    ඉතින් බන් අනික් උන් කියල වැදගත් පෝස්ට්ද දාන්නේ. අපි කියල වැදගත් ඒවද දාන්නෙ. ඔහේ මොනවහරි කටට එන දෙයක් කොට කොට ඉන්න එක තමා අපිත් කරන්නෙ.:yes: අනික මේකේ යන අසහන ත්‍රෙඩ් වල හැටියට උඹ දාන ඒවා සිම්පල්. මොකෝ මේකේ තොත්ත බබාලද ඉන්නෙ නොමග යන්න, ෆේස්බුක් එකේ නං පොඩි උන් ඉන්නව. මේකේ ඉන්නෙ ඔක්කොම විස්ස පැනපු රස්සා කරන පවුල් කන උන් ඉන්නෙ.

    ඔව් එහෙනම් ඉස්සර බිලීද කිඩුයි, කොට නිහාලුයි දාපු අසහන ත්‍රෙඩ් කියෙව්ව උන් ඔන්ලයින් බඩ වෙන්න ඕනෙ...:lol:
    මූට බනින ගොඩක් උන්ට තියෙන්නෙ හෝමෝෆෝබියාව...:yes:

    ඒක වෙන්නැති බන් එහෙම එවුන් ඉන්න තැනක මේවා දාපු මගෙ වැරැද්ද
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඒක ඇත්ත මම වගේ එවුන්ට කොහෙන් ගියත් අම්මා අප්පා මතක් කරලා බැණුම් අහගන්න වෙනවා , ඒක නිසා කටවහගෙන පැත්තකට වෙනවා බන්

    mekai mchn uba dana thread wala awulak thiyenawa nah newei ubama dannawane eka :yes: uba thread dapan ubata epa kiyanna bh neh uba meken deyak igena ganin ek eken sahenna dewal thiyenwa mchn igena ganna
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඉතින් බන් අනික් උන් කියල වැදගත් පෝස්ට්ද දාන්නේ. අපි කියල වැදගත් ඒවද දාන්නෙ. ඔහේ මොනවහරි කටට එන දෙයක් කොට කොට ඉන්න එක තමා අපිත් කරන්නෙ.:yes: අනික මේකේ යන අසහන ත්‍රෙඩ් වල හැටියට උඹ දාන ඒවා සිම්පල්. මොකෝ මේකේ තොත්ත බබාලද ඉන්නෙ නොමග යන්න, ෆේස්බුක් එකේ නං පොඩි උන් ඉන්නව. මේකේ ඉන්නෙ ඔක්කොම විස්ස පැනපු රස්සා කරන පවුල් කන උන් ඉන්නෙ.

    යකෝ උඹ හිතන්ඉන්න හැටි...:shocked:
    මේකේ ඉන්නවා පොඩි උන්, මම වගේ.:(