1. Dinushasankalpa

    2013 Sep 06 - ElaKiri Radio ! - Kalasa with rocat90

    හෙට දින විවාහපත් වන අපේ ආදරණීය කලස නිවේදක රොකටාට උනුසුම් සුභ පැතුම්. ඔය ඔබට පසුපසින් ඇසෙන්නේ නිවසේ අය සාදයට සූදානම් වන අයුරුයි. :cool:
  2. Dinushasankalpa

    2013 Sep 06 - ElaKiri Radio ! - Kalasa with rocat90

    මං රේඩියෝ ශෝ එකක් කරන්න ඉන්නෙ :baffled: .හැබැයි අර නවකථාව වගේ තමා.. හිතුන දවසට කලා. නැත්තං නෑ :dull:
  3. Dinushasankalpa

    2013 Sep 06 - ElaKiri Radio ! - Kalasa with rocat90

    :baffled: අයියො.. මං ලිස්ට් එකක් හදාගෙන උන්නෙ :dull:
  4. Dinushasankalpa

    2013 Sep 06 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ආපෝ.. ආපු ගමං මොකද යකෝ මූන අධෝමුඛය කරං :oo:
  5. Dinushasankalpa

    EK Married Club-7

    ආ. ඌ ඒකට වැටුනද ? :oo: :dull:
  6. Dinushasankalpa

    Kawuda heta ElaKiri eken motor Show balanna yanne ??

    මට ඉරිදා බැරි සීන් එකක් තියෙන්නෙ.. හෙට හරි යමං.. උඹට මං උදේම මැසේජ් එකක් දාන්නං :yes:
  7. Dinushasankalpa

    EK Married Club-7

    මොකද හොට්ටියෙ කුණුහරුප කියන්නෙ ? :frown: :dull:
  8. Dinushasankalpa

    EK Married Club-7

    ඔව් . ඌ හෙන සාහිත්‍යධරයා නෙහ්. ඒකනෙ අපි නො‍දන්න බාසාවල් වලින් බනින්නෙ :rofl:
  9. Dinushasankalpa

    Kawuda heta ElaKiri eken motor Show balanna yanne ??

    :baffled: mala ha.. balamu ehenam sunday wath :(
  10. Dinushasankalpa

    EK Married Club-7

    හරිම කියුට් ලස්සන වචන ටිකක් එලියට එනවා එතකොට :love::rofl:
  11. Dinushasankalpa

    EK Married Club-7

    මං අහුවෙනවා කියන්නෙ ඉතිං අර කිඹලට වෙච්ච දේ තමා වෙන්නෙ :rofl:
  12. Dinushasankalpa

    EK Married Club-7

    :rofl: අයියෝ අයියෝ
  13. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    කියන දෙයක් සිංහලෙං කියනවකො :oo:
  14. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :rofl: ලොල් ඕයි

    No contents