1. Dinushasankalpa

    EK Married Club-7

    බටර් පිහිකාරයා:love: මතක් වෙන්න රිදිලා ™ :rofl:
  2. Dinushasankalpa

    EK Married Club-7

    ආයුබෝවන්.මා නම් සුවෙන් සිටිමි.
  3. Dinushasankalpa

    EK Married Club-7

    බෑනෙ බෑනෙ.. ඇඩ්ඩියාටත් දතක් ‍ගලෝගන්ඩ තියෙනවා ලු :dull: ඌ කොහෙද දන්නෑ.. මට කිව්වා අද යන ගමං කාර් එකක් බලපං කියලා.. උදේ ඉදං බලං ඉන්නවා බුවා නෑ :oo:
  4. Dinushasankalpa

    EK Married Club-7

    කට්ට කාලා දා ගත්ත කෙල්ල යාලු... ආයෙ මූව හම්බවෙන්න එන්නෙ නෑලු... වෙයි හොදේ :baffled:
  5. Dinushasankalpa

    EK Married Club-7

    :rofl: මෙයා ආස ඒ වගේ ඒවා අහන්නලු පේනවා නේද ඇවිත් තියෙන කික් එක :cool:
  6. Dinushasankalpa

    EK Married Club-7

    :dull: :baffled::baffled: මං හිතුවෙ මූ දන්නෙ දත් ගලවන්න විතරයි කියලා.. හා.. තෑන්කූ :love:
  7. Dinushasankalpa

    EK Married Club-7

    අද දින උදෑසනම ටියුශන් ත්‍රෙඩ් එකක් ආගමික ත්‍රෙඩ් එකක් බවට හැරවුනු තැන පටන් මූ එහොමය :dull:
  8. Dinushasankalpa

    EK Married Club-7

    අද උදේ දුප් කියලා පයින් ගහලද කූ‍ඩුවෙං දොට්ට දැම්මෙ ? :frown: අපිත් එක්ක මල පැනලා ඉන්නෙ ? :dull:
  9. Dinushasankalpa

    EK Married Club-7

    කිඹුල්ලු අව්ව තපින්ඩ නං පස් පාගයි. නැත්තං වැඩිපුර ඉන්නෙ මඩේ. මූ නං ඉස‍්පෙශල් එඩිශන් එකක්. වැඩිපුර ඉන්නෙ ලිදේ :cool::rofl:
  10. Dinushasankalpa

    EK Married Club-7

    (මෙය වලියට අදාල නොවේ..) ඩෙල්මාගේ වෙන්න පියඹ දැන් සෑම මොහොතකම මූ කරන වැඩ ගැන අවධානයෙන් සිටින බව වාර්ථාවේ. අප මූට කියන දේවල් මූට එරෙහි සාක්ශියක් ලෙස ඈ යොදාගත හැක :dull:
  11. Dinushasankalpa

    EK Married Club-7

    ඔව් ඉතිං.. :oo: අනුංගෙං ගලෝගත්ත දෙයක් තමා :rofl:
  12. Dinushasankalpa

    EK Married Club-7

    ඔය ඉතිං සහෝ ගිය දේ ගියා නේද...? පරණ කෝන්තර ඔළුවෙ පුරවගෙන ආතතියෙන් ඉන්නෙ ඇයි. අර ඇමාගෙ බන ටිකක් අහලා සන්සුන් වෙන්නකො :love: :rofl:
  13. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :dull: :rolleyes: :D ඔබ කව්ද ප්‍රියේ.... මන්ද මෙසේ...... රන් රස සේ..... ඉන්නෙ බැදී.....:love: ඈත බවයෙදී හුරු වූ... දෙයකි මේ සුදූ......:cool::love:
  14. Dinushasankalpa

    EK Married Club-7

    ආයෙ වනගත වෙන්නද :dull::baffled:
  15. Dinushasankalpa

    EK Married Club-7

    තව සුළු මොහොතකින් දත් ගොඩාක් ඇති අයෙක් පැමිණ මෙහි ජාතිය අමතනු ඇත. ඔය වෙලාවට තමා යූ ටියුබ් එහෙම තියෙන්නෙ. ඒකක් බලලා ටිකකිං වර :dull::rofl:
  16. Dinushasankalpa

    EK Married Club-7

    ඔබ අදහන ආගම් ගැන ඔවුන් ඔබටත් වඩා හොදින් දන්නේ කෙසේද ? මං හිතන්නෙ මුංගෙං එකෙක් තමා අර දොර ලග ඉන්න බටර් පිහි කාරයා :rofl:
  17. Dinushasankalpa

    EK Married Club-7

    උදේ පාන්දරම කේන්ති ගන්න එපා සහෝ..ඔයාගෙ වයසත් එක්ක හොද නෑ නේද .. :dull: දැහැමි වෙන්නකො :cool:
  18. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    කොහොමත් ඉවර උනාම කියවන එක නතර කරන්න වෙනවා නේ ? :dull:
  19. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :oo::oo: මේකෙන් ඉගෙන ගත්ත දේවල් හොදටම ඇති. ලියන්න හිතුනත් ආයෙ මං කතා ලියන්නේ නැත. :yes:

    No contents