1. dath kimbula

    ඔය තියෙන්නේ ඉස්හොරි තියෙන නිසා ඇතිවන දිලීර ආසාදනයක්.90% ඉස්හොරි වලට සම්බන්ධයි. පොලිටාර් ලික්විඩ්...

    ඔය තියෙන්නේ ඉස්හොරි තියෙන නිසා ඇතිවන දිලීර ආසාදනයක්.90% ඉස්හොරි වලට සම්බන්ධයි. පොලිටාර් ලික්විඩ් හෝ ෆන්ගිටාර් ලික්විඩ් කියන ෂැම්පු දෙකෙන් එකක් හෝ සෙල්සන් කියන ෂැම්පු එක භාවිතා කරන්න
  2. dath kimbula

    giv a cal b4 coming. my assisting crew wil guide u

    giv a cal b4 coming. my assisting crew wil guide u
  3. dath kimbula

    Difference Between Software Engineer and Doctors

    එහෙම කියල ෂේප් වෙමු නේහ්:dull:
  4. dath kimbula

    Dinusha Sankalpaට එන්තර වාසි !!!

    නිකං නෙවෙයි...... නඩු බලවල ලු නඩු දාන්න යන්නේ......... කාට කියන්න ද බං මේවා........:dull::dull: සකෝ බල ලෝ කිව්ව ලු!!!!!
  5. dath kimbula

    ජෙල් වලට විකල්පය....!!!!!

    ඕක කොහොමත් තට්ටයා ආන්ටි!!!!! නියගෙටයි, වලත්තකම් නිසයි කොණ්ඩෙ ගියේ.........:dull::rofl:
  6. dath kimbula

    Difference Between Software Engineer and Doctors

    මස්සිනා....... මම කම්පැණි වලට කඩේ යනව නෙවෙයි. කැම්පස් ඉන්දෙද්දී සබුද්ධික ඖෂධ භාවිතය සදහා වන ශිෂ්‍ය එකමුතුවේ අපේ ෆැකල්ටියේ නියෝජිතයා මම. නමුත් උඹ දන්නව ද උඹ ඔය ලොකුවට කතා කරන එස්පීසී බෙහෙත් බහුතරයක කොලිටිය කොහොමද කියලා.????? එස්පීසී කියල ලොකු අකුරින් ගැහුව පමණින් හොද වෛද්‍යවරයෙක් වෙන්නේ නෑ. හරියට...
  7. dath kimbula

    වලතර සමග දවසක් 2

    මචං ලංකාවෙ ඉන්නව ඩෙන්ටල් මුදලාලිලා කියල කොටසක්. උඹල දත් දොස්තරලා කියන්නේ අන්න උන්ට. උන් වෙදකං කරන්නේ දතට. උන් තමා අර මාස 6කට සැරයක් දත් සුද්ද කරගන්න, විනාඩි 2-3ක් දත් මැද්දම ඇති කියල කියන්නේ, මොකද උන්ට බිස්නස් නැති වෙන නිසා. දන්ත වෛද්‍යවරයා කියන්නේ රෝගියෙුට ප්‍රතිකාර කරන කෙනෙක්. ඒ මනුස්සයාට ඕන...
  8. dath kimbula

    Difference Between Software Engineer and Doctors

    මට පේන්නේ අයිඩී එකේ තියන බෙහෙතට ඇබ්බැහි වූයෙක් විය යුතුයි!!!!
  9. dath kimbula

    Dinusha Sankalpaට එන්තර වාසි !!!

    එන්තර වාසියා නඩු බලවයි
  10. dath kimbula

    වලතර සමග දවසක් 2

    හෙහ්...හෙහ්..... උඹේ තර්කන හැකියාව නම් ඉතා ඉහලයි!!! ලොල්......!!! මම නෙවෙයි දත් මැදීමේ ක්‍රමවේදය හදල තියෙන්නේ ලෝක දන්ත වෛද්‍ය සම්මේලනයෙන්. ඒ ක්‍රමයට අනුව දත් මදින්න විනාඩි 12ක් විතර යනවා. ගන්න තියෙන්නේ කඩල ඇටයක තරම් ටූත් පේස්ට්. උඹල නම් අර ඇඩ් වල වගේ බ්‍රෂ් හෙඩ් එකේ මුළු දිගටම ටූත් පේස්ට් ගන්නව...
  11. dath kimbula

    Dinusha Sankalpaට එන්තර වාසි !!!

    එන්තර වාසියා
  12. dath kimbula

    බැදපු උන් නැති උන් වරෙව්

    හෙට අනිද්දා ගෙට වෙන්න ඉන්න ගෑණු දැරිවියෙක් ඉන්න අම්ම කෙනෙක් ද මේ තාම බැදල නෑ කියන්නේ....!!!!! කපුටො ම කොටපිය....!!!!!:dull:
  13. dath kimbula

    වලතර සමග දවසක් 2

    මිත්‍රත්වයේ හස්තය දිගු කලේ වලතරට නොව මේ ගමන යන්නට කට මැද ගෙන සිටිය අනෙකුත් එළකිරියන් වෙතටය.:dull: එහෙයින් වලතර දැකීමට යන අභිප්‍රාය කෙසේ වෙතත්, එළකරියන් ගේ මනදොළ පූරණය කිරීමේ අභිප්‍රාය මා හට ඇති වී තිබිණි. කෙසේ වුවත් මිත්‍ර ප්‍රතිරූපකයන් හදුනා ගැනීමට ලැබීම වටනේය. ඔබ එවැන්නෙකු නොවන බව මම හදුනමි...
  14. dath kimbula

    වලතර සමග දවසක් 2

    රැකියාව, සමාජ තත්ත්වය, ප්‍රතිරූපය ආදී ඔය කියනා කිසිදු දෙයක් මිත්‍රත්ත්වය සමග මම ගැටගසන්නේ නැත. ගමනට සෙට් වූයේ මිත්‍රත්ත්වයේ නාමයෙනි. මම සමාජ තත්ත්වය සලකන්නේ හෝ හිස උදුම්මවාගෙන සිටින්නේ නැත. අනික අර කාරනය ඔබට අදාළ නොවේ........
  15. dath kimbula

    ක්ලීයර් කලා....

    ක්ලීයර් කලා....
  16. dath kimbula

    වලතර සමග දවසක් 2

    පවුලේ කටයුත්තක් නිසා වෙඩිමට නොගිහින් බැරිය. වලතරට වඩා මට මගේ ඥාතීන් වටිනවාය. ඒ නිසා මේ ගමනට සහභාගී නොවවෙමි. යුරාජ් වැනි සොයුරන් සතුව මගේ නිවසේ දුරකථන අංකය ඇති නිසා මා පවසන්නේ බොරුවක් ද යන්න මගේ බිරිද ගෙන් වුව අසා දැන ගත හැකිය. කෙසේ වුවත් සත්‍ය හේතුවක් නිසා මේ ගමන යාමට නොහැකිවන බව මම ඒ පිළිබදව...
  17. dath kimbula

    Dinusha Sankalpaට එන්තර වාසි !!!

    අම්මෝ..... වන්ද මලයව දැක්ක කල්!!!
  18. dath kimbula

    Back to elakiri /බෑක් ටූ එලකිරි

    ආහ්... අස්සලාම් අලෛයිකුම් කොකටුවෝ..... කොහෙදෑ ගිහින් උන්නේ...???
  19. dath kimbula

    වලතර සමග දවසක් 2

    එකපාරට අඩු නොවේ.... මාසයක් වත් යයි...... උඹේ කටේ බැක්ටීරිය අයින් කරන්න ඇගෙන් ගන්න ඔටෝ ක්‍රියාවක් ඔය. ඇගට කටේ බැක්. නෑ කියල තේරෙන්න කල් යනවා....
  20. dath kimbula

    වලතර සමග දවසක් 2

    දත් ටික මැදල නිදා ගනින්... ප්‍රශ්නය විසදේ.......

    No contents