පිස්සු කෙළින්නවත්, උඹව බයිට් එකට ගන්නවත් නෙවෙයි බං එන්නේ.......
එන හැම එකාම උඹේ ෆෑන්ස්ලා.........
උඹ දන්නවද අපි ඇත්තටම උඹ ගැන පුදුම මිත්‍රත්ත්වයකින් කියල ඉන්නේ....
මට නම් උඹ පට්ටම වැඩ්ඩෙක්.......
උඹට අපේ මිත්‍රත්ත්වය පෙන්නන්න අපි එදාට එන්නේ........
මහේෂ්, උඹ තනිවෙච්ච එකෙක් නෙවෙයි..අපි ඉන්නව...