මචං ලංකාවෙ ඉන්නව ඩෙන්ටල් මුදලාලිලා කියල කොටසක්. උඹල දත් දොස්තරලා කියන්නේ අන්න උන්ට. උන් වෙදකං කරන්නේ දතට. උන් තමා අර මාස 6කට සැරයක් දත් සුද්ද කරගන්න, විනාඩි 2-3ක් දත් මැද්දම ඇති කියල කියන්නේ, මොකද උන්ට බිස්නස් නැති වෙන නිසා.
දන්ත වෛද්‍යවරයා කියන්නේ රෝගියෙුට ප්‍රතිකාර කරන කෙනෙක්. ඒ මනුස්සයාට ඕන...