මොකක් වුණත් හොඳ දෙයක්, හැමෝටම ආදරය කරන්න නිදහසක් තියෙන්න ඕනි, ආදරයට වයස,ලිංගිකත්වය බලපාන්නෙ නෑ, "love knows no gender" අනික ගොඩක් එවුන් හිතන් ඉන්නෙ සමලිංගිකයෝ කියන්නෙ පොන්නයෝ කියලා, පොන්නයෝ කියන්නෙ transgender අයට ඒ කියන්නෙ පිරිමියෙක් හෝ ගෑණියෙක් වෙලා ඉපදිලා තමන්ට පිරිමි ශරිරයක් තියෙනවා වුණත් ඒක...