1. tupac97

    I love you,

    :(
  2. tupac97

    I love you,

    හම්මෝ බන්
  3. tupac97

    I love you,

    Who cares?
  4. tupac97

    I love you,

    හ්ම්ම් හ්ම්ම් ඒකත් මදැයි
  5. tupac97

    I love you,

    උම්මා
  6. tupac97

    I love you,

    කියන්න බැරි වුණත් ගොඩක් ආදරෙයි උඹට <3
  7. tupac97

    Donald Trump FIRST DAY On The Job

    මම කිව්වෙත් මූ ගැන <3
  8. tupac97

    Donald Trump FIRST DAY On The Job

    ඒ මට ඇත්ත කියපන්, යකෝ මමත් ඌට ලව් නේ, , උඹ ඇයි ඌට,කැමති?
  9. tupac97

    SLT wifi

    එහෙම සිග්නල් නැට්ග්තන් කේබල් එකක්ද බන් ගන්න වෙන්නෙ?
  10. tupac97

    SLT wifi

    Ela ban
  11. tupac97

    SLT wifi

    Thanks ban
  12. tupac97

    SLT wifi

    ඒ බං මම අර SLT wifi 4g රවුටරයක් ගත්තොත් අපේ ගෙදරට 4g අහුවෙන්න ඕනිද ඉන්ටර්නෙට් යන්න?? මේක ගැන පහදපන්කො
  13. tupac97

    සිනියර් මෙම්බර් ගේ ප්‍රපෝසල් එක

    මේකේ ඉන්න කුහක හැත්තගේ ඇස්වලට කටු අනිනවා,වගේ කාටහරි ආදරයක් ලැබුණහම, කොළුකාර මගෙන් ඔබ දෙපළට සුභපැතුම්!
  14. tupac97

    මගෙ කෙල්ලට මාව කැතයිලු බං

    කෙල්ලො ගැන නම් දන්නෑ හැබැයි ලස්සන කොල්ලෝ නම් ඉන්නවා කලාතුරකින්
  15. tupac97

    SLIATE දෙහිවල

    ඒක නම් දන්නෙ නෑ මචන්
  16. tupac97

    SLIATE දෙහිවල

    ඉංග්ලිස් නම් අවුලක් නෑ බන් මොකක් හරි කර ගන්න බැලුවේ දන්න දෙය හින්දා
  17. tupac97

    SLIATE දෙහිවල

    ඔව් බලනව
  18. tupac97

    SLIATE දෙහිවල

    ඔව් බන්
  19. tupac97

    SLIATE දෙහිවල

    මචන්ලා මම මේකේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එක කරන්න හැදුවේ, මේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එක කරලා ඇති ප්‍රයෝජනය මොකක්ද??? ඒ වගේම මේකෙන් දෙන ඩිප්ලෝමාව හොඳයිද?? මට පොඩ්ඩක් විස්තර කියපල්ලාකො
  20. tupac97

    මම කැමති එකම කෙල්ල

    ස්පෝර්ට් මීට් කාලෙක මම ඒකිගෙන් දවස් දෙකක් විතර අහන්න හැදුවා ඒත් සෙක්ස් සීන් එක හින්දා, කියන්න ගිහින් නිකන් හිටියා බන්, ඒකිට දැනුත් කොල්ලෙක් නෑ දන්න තරමින්, exam ලියන කාලෙත් ඒකිගෙන් එකෙක් කැමති වෙන්න ඇහුවා ඒත් ඒකි කැමති වුණේ නෑ, හැබැයි මම ඇහුවොත් නම් ඒකි එක පයින් කැමති වෙනවා සුවර්

    No contents