1. Dinushasankalpa

    Van modifications

    නැත්තං නැත්තං... අරක දීලා මේක ගත්තා වගේ:rofl:
  2. Dinushasankalpa

    බෙලුහුල්ඔය,හපුතලේ ගමන

    මචං රෙස්ට් හව්ස් එකටත් වඩා ලස්සන තැනක් තියෙනවා ලන්ද කියලා.. ඒක තියෙන්නෙ කොළඹ ඉදං එද්දි 154 කණුව ලග. පට්ටම ලස්සනයි. අර පීල්ල ලග වංගුව පහු කරද්දි දකුණු අත පැත්තෙ. :D අපේ නෑදෑ ගෙවල් කිට්ටුවම වගේ.. මේ තියෙන්නෙ ලින්ක් එක. http://landaholidays.com/
  3. Dinushasankalpa

    Van modifications

    කොකාගේ අරක පේන්නේ ඉගිලෙනකොටලු :rofl:
  4. Dinushasankalpa

    Van modifications

    + බව්සර් තියෙනවා ,ඒ පැත්තෙ පෙට්‍රල් සෙඩ් වගයක් තියෙනවා, පොඩි බස්(ඉන්ටසිටි) වගේකුත් තියෙනවා ලු.. :baffled:
  5. Dinushasankalpa

    Van modifications

    :P:baffled:
  6. Dinushasankalpa

    Van modifications

    :rofl: ලොල් යකෝ... මේ ඒ බස්කාරයා නෙවෙයි.. වෙන එකෙක්.. අපිට එච්චර බස් නැත :oo::baffled::sorry:
  7. Dinushasankalpa

    Van modifications

    :eek::baffled::baffled::baffled::sorry: බේබි රෝසා එකට දාලා තියෙන වැඩ කෑලි දැක්කෙ නැද්ද ? :rolleyes: මේකෙ වෙන ස්ටිකර් මොකුත් ගහන්නෙ නෑ බං. ස්කූල් සර්විස් නෙ. ඔය විදිහට හොදයි කියලා තමා ගොඩ දෙනෙක් කිව්වෙ. :yes: මේ විදිහ චාම් එළ එළ.. තෑන්කූ
  8. Dinushasankalpa

    Van modifications

    කලින් පිටු වල දාලා ඇති බං. හදන පින්තූර :rolleyes:
  9. Dinushasankalpa

    i miss u

    :rolleyes::sorry: තෑන්කූ මචං.. මොකෝ කේස් එක.. බූට් වගේද ? :eek::baffled:
  10. Dinushasankalpa

    i miss u

  11. Dinushasankalpa

    colombo motor show 2013

    7 වෙනිදා යන්ද ? බයික් දෙකේ ?
  12. Dinushasankalpa

    Van modifications

    . :rolleyes::rofl: ;):rofl:
  13. Dinushasankalpa

    Van modifications

    හැදුවට පස්සෙ ගමනක් ගියා ;)
  14. Dinushasankalpa

    i miss u

    බින්දු බින්දු වැසි වැටෙනා.. අන්ධකාර හැන්දෑවේ... ජෝඩු සැදී පන්ති අසල.. කඩවල් ගානේ...... රන්ඩු වෙන්න හදනවාද... සිනහව රජ කරනවාද.... ආදරයේ සිහින විමන්.. ගොඩ නැගුනාවේ........ අඩ පැයකින් නිවෙස් බලා... සමු අරගෙන ඇවිද යන්න... කෝඩුකාර ආල හිතේ... සිහියක් නෑනේ............. ලං වෙන්නේ හිනැහෙන්නට... දුර යන්නේ...
  15. Dinushasankalpa

    http://www.elakiri.com/forum/showpost.php?p=15549415&postcount=2710

    http://www.elakiri.com/forum/showpost.php?p=15549415&postcount=2710
  16. Dinushasankalpa

    http://www.elakiri.com/forum/showpost.php?p=15549415&postcount=2710

    http://www.elakiri.com/forum/showpost.php?p=15549415&postcount=2710

    No contents