රට ගැන කට පල් වෙන කං ජෙග ජෙග ග ගා ඉන්න ඕන නෑ.කතා කරන්න අයිතියක් නම් තියනවා. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරන්නත් අයිතියක් තියනවා.
නමුත් මේන්න මේ අයිතිවාසිකම් නම් නෑ.
1-රටේ සංස්කෘතිය,සභ්‍යත්වය සහ ඉතිහාසය ගොඩ නගපු ජාතියට විරුද්ධව අත යට ගේම් දෙන්න.
2- වෙන රට වල ඉන්න උන්මත්තක අන්තවාදීන් ගෙන්න ගෙන...