මම හැමදාම කියපු දෙයක් තමා අපේ මහේෂ් ලොක්කා පට්ට පදිරි ඩයල් එකක් කියලා. ක්රිෙය්ටිව් සයිඩ් එකෙන් උපරිම පොරක් මූ.
උඹල යනව නම් කලින් කියපල්ල මමත් එන්න. කොහොමත් ඕක ගේ ඔය දත දාල දෙන්න ඕන.
මට පුදුම ආසාවක් තියන්නේ ඕකත් එක්ක කයියක් ගහගෙන ෂොට් එකක් දාන්න.

උඹල යනව නම් කලින් කියපල්ල මමත් එන්න. කොහොමත් ඕක ගේ ඔය දත දාල දෙන්න ඕන.
මට පුදුම ආසාවක් තියන්නේ ඕකත් එක්ක කයියක් ගහගෙන ෂොට් එකක් දාන්න.


මට පෙන්නේ මු 40 ත් පැනපු හොට බිම ඇනිච්ච නාකියෙක් .වෙන එවුන් නම් කසාදයක් බැදගෙන පවුලක් වෙලා නිවි සැනසිල්ලේ ඉන්නවා එකට මු 24X7 මේකේ ලැගගෙන ඉන්නවා නැත්තම් එෆ් බී එකේ ලැගගෙන අනුන්ගේ කුණු හොයනවා .එලකිරි මෙම්බර්ලගේ profile සර්ච් කරනවා .මම ලගදිත් දැක්ක අර චරිත් කියන එකාගේ private info දාලා තේරෙඩ් එකක් දාලා තිබුණා
මුට වෙන වැඩ තියෙනවනම් මේ වගේ දෙකයි පනහේ වැඩ කරනවාද? නිකම්ම අතේ ගහගහා නාකි වෙලා හින්දා තමයි කොයි වෙලාවේත් කුණුහරප කියාගත්ත ගමන්ම ඉන්නේ මුගේ මානසික පිඩනය හින්ද තමයි කුණුහරප කියන්නේ .අපි අනුකම්පා කරන්න ඔනේ මෙහෙම මිනිස්සුන්ට අපිට බැණලා වුනත් මු එ මානසික පිඩනය පිටකරගන්න එක අපිටත් ලොකු පිනක්.
අනේ මට කබ්බෝ ෆොරම් කරන්න වෙලාවක් නෑ මම යනවා . උබ උබේ ෆැන්ටසි ලයිෆ් එක එන්ඡොයි කරපන්.
movie එකක Knight කෙනෙකුට හොඳයි!

) 

