1. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඕක ජනප්‍රිය වුණේ අර වියපත් බඹර ජනප්‍රිය වෙන්න ගොඩක් කලින්
  2. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    mage unusum subapathum aiya posts 25k venuven :D
  3. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒ ගීතවලනම් මාත් කැමති අර්ථයට තමයි ගොඩක්. හැබැයි ඉතින් මංනම් බස් සිංදු කියන ඒව ගොඩක් අහනව :D
  4. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ත්‍රේඩ් එකම මස්සිනාල ගොඩකින් පිරුණ වගේ. මොනා වුණත් ලස්සන ගීතය.
  5. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :yes::yes: මාත් ආසයි. ඒක වචන ටික සරල වුණාට ගැඹුරු තේරුමක් තියෙනව. ඒ වගේ ම ඉතින් සුනිල් එදිරිසිංහ මහත්මයාගෙ කටහඬත් අපූරුයිනෙ. සංගීතයත් එහෙම තමයි.
  6. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔක්කොම දුන්නොත් අනිත් අයගෙ ඒව දෙන්න අවස්ථාවක් නැතිවෙනවනෙ. :D :yes::yes: මාත් කැමතියි මේවල අර්ථයන්ට ගොඩක්.
  7. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අන්දාසනයෙහි ඔබ හිටියා - ජයසිරි අමරසේකර උදේ හවා මල් පිදුවට බුදු කුටියේ - අසංග ප්‍රියමන්ත පීරිස් උදම් රළ ඔබ උදම් විය යුතු නෑ - අමරසිරි පීරිස් හා වසන්තා තිලකාංගනී මේ තරම් සියුමැලිද කළුගල් - සුනිල් එදිරිසිංහ මේ ගීතයන්ගෙන් එකක් ඊළඟ වැඩසටහනට එකතු කරගන්න හැකියව තියෙනවනම් ඒ ගැන සතුටු වෙමි.
  8. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :yes::yes: ඒ මිනිස්සු ඉතින් තම ජීවිත පරදුවට තියෙනව අනිත් අයගෙ ජීවිත සරු කරන්න හා තමන්ගෙ එදාවේල හොයාගන්න.
  9. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    man namai Dilrasan illuve :D :yes::yes:
  10. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දිවිතත් නැතත් මා හඬවා ළතැවුල් රැයේ මේ ජීවිතේ ඔබ නැතිනම් හිම මෙනි දියේ
  11. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බොහොමත් ම ස්තූතියි අයියා සෝමතිලක ජයමහ මහත්මයාගෙ ඒ අපූරු ගීතය තෝරගත්තට.
  12. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එළ එළ සෙට් වෙමු :D
  13. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අදත් හොඳට කරන්න හැමදා ම වගේ
  14. Malinga

    My Stamp Collection

    ehenum ithin mawala balanna :P vinadiya vinadiya anith eevalin ithuru karagaththanum puluvan vai :rolleyes:
  15. Malinga

    My Stamp Collection

    ow ithin tikak loku veddi podi kaale karapuva karanna amaruine. habai ithin oovatath time ekak hadaganna thiyenne.
  16. Malinga

    My Stamp Collection

    e vage vinoodansha thiyena ekath hondai :D samahara parana eevath thiyenava vage :D vadipura muddara ekathu karaganna hakivenna kiyala parthanaa karanava!!!!
  17. Malinga

    COMPUTER HELP!!!!

    BIOS default karanna kivve jumper eken. motherboard manual eke athi karana vidiya.
  18. Malinga

    COMPUTER HELP!!!!

    ps2 eka gahala bios default karala save karala balanna.
  19. Malinga

    Lap eka on wenne na WIN 7 thiyenne

    http://support.microsoft.com/kb/306560 http://support.microsoft.com/kb/258824

    No contents