1. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අපෝ ඒ සිංදුවෙ තියෙන හැඟීම සම්පූර්ණයෙන් නැතිවෙනව මේ රීමික්ස් එකෙන්නම්. ලස්සන සිංදුව අපරාදෙ.
  2. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එළ එළ ඒකනෙ කියන්නෙ. :yes::yes:
  3. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එතකොට හරි ද? :P :rolleyes: ඕකත් හරියට මිදි තිත්තයි වගේ කථාවක්. :P ආදර කරන කෙනා කියන්නෙ තමන්ට ලබාගන්න ම ඕන කියල හිතන දෙයක් වුණොත් ඔහොම හිතෙන්න පුළුවන්. සාමාන්‍යය මනුෂ්‍යයො වශයෙන් අපි හැමොම ඉතින් ආදරය කරන්නෙ ඒ කෙනාව ලබාගන්න ම ඕන කියලනෙ.
  4. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ගීතය මගේ රසයට ගැලපේනම් ඉතින් ජාතිය හොයන්නෙ නෑ.
  5. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එළ එළ සසලිට් ‍සහෝදරය නියමෙට කළා අදත් වැඩසටහන. මටනම් කියන්න තරම් අඩුපාඩුවක් දැක්කෙ නෑ. හිත් සංවේදී වෙන විදයට හා ගීතයේ අර්ථය හදවතට ඇතුළු වෙන ‍විදියට වැඩසටහන මෙහෙයුව. බොහොමත් ම ස්තූතියි මේ සඳහ දායක වුණ හැමටම.
  6. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සතිශ්ගෙ ඔය ඇල්බම් එක ආපු දවස්වල ඉඳල මං කැමති සිංදුවක්. :rolleyes:
  7. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔබ ව සිහිවී සිත හඬයි කඳුළු නෙතු අග ඉකිගසයි සිතේ සිතුවිලි ඔබ ගැනයි ඔබට මම හරි ආදරෙයි
  8. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එක එක්කෙනාගෙ රුචිකත්වයන් වෙනස්නෙ. සමහර අයට මුලු වැඩසටහන ම ඉතින් හරියන්නෙ නැති වෙන්න පුළුවන්. සමහර අයට වැඩසටහනෙ සමහර කොටස් හරියන්නෙ නැතිවෙන්න පුළුවන්. ඒ කියන්නෙ සමහර කොටස් හරියනවනෙ. හැබැයි අමතක නොකළ යුතු දෙයක් තියෙනව සමහර අයට වැඩසටහනෙ සියලු ම කොටස් හරියන්නත් පුළුවන්. ඒක නිසා ඉතින් ඔයාගෙ විදියට...
  9. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මං නැති දා හිතට දුකක් නුඹට නම් නැතී
  10. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අවුලක් නෑ හොඳට යනව
  11. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    "වරදක් කළත් හිතකින් නොවේ" ඔහොම කියන්නෙ ඇයි දන්නෙ නෑ ඔය සිංදුවෙ? අනිත් සේරමනම් ඉතින් මව හා පෙම්වතිය කියන දේට ගැලපෙනව.
  12. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :yes::yes: ජීවිතේ හැටි ඔහොම තමයි.
  13. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    mage unusum subapathum posts 2k venuven :D
  14. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හරිම සංවේදී කථාවක්. ඒ වගේ හිතක් තිබුණ, අදහස් තිබුණ පුංචි මල් කැකුළක් අකාලයේ පරවුණ එකනම් ජාතියේ අවසනාවක්.
  15. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :yes::yes: kattiyama set velaa vage inne :D
  16. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අදත් අපූරු වැඩසටහනක් හැමදා ම වගේ කිඹුල් අයිය කළේ. බොහොමත් ම ස්තූතියි එළකිරි එකේ අප සහොදර සහෝදරියන් ව නව මානයකට ගෙනියන්න මේ වගේ වැඩසටහනක් කරන එකට. දායක වුණ හැමටමත් බොහොමත් ම ස්තූති වන්ත වෙනව.
  17. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ela ela adath hondata karanna sahoodaraya :D
  18. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔබ සිත මා සිත හමුවූ දා සිට
  19. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඉතින් බොරුවක් තමයිනෙ :P කවුද ලැජ්ජකාරය? :rolleyes:
  20. Malinga

    2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බබා කිවුවොත් ඉතින් බොරුවක්නෙ මල්ලි. එක බොරුවක් වහගන්න බබා බොරු 1000 විතර කියනව :rofl:

    No contents