ටෙස්ට් වන් වන්.... චෙකින් යන් ටූ ... ටෙස්ට්...
ෆූ.. ෆූ... ෆූ.....
අහම්.. අහම්.......
සංවේගයෙන් දැනුම් දීමයි !
කුරුණෑගල බෞද්ධාලෝක මාවතේ විසූ.. මහින්ද ජයවර්ථනගේ හා ශිරන්ති ජයවර්ධනගේ ප්‍රිය පුතනුවන් වූද.. ශෙහාරා සූරියවන්ශගේ නිල නොලත් ස්වාමියා වූද ජෙරාඩ් සූරියවන්ශගේ හා එම මැතිනියගේ ප්‍රිය බෑනනුවන්...