1. Dinushasankalpa

    විභාගයෙන් පසු ඔබට ලියමි

    සින්දුවේ මුල කෑල්ල මතක නං කියපං අයියේ.. ගූගල් දෙය්යන්ට කියලා බලන්නං :D
  2. Dinushasankalpa

    විභාගයෙන් පසු ඔබට ලියමි

    ලිදට නොබැස පයිප්පයෙන් නෑම :rofl:
  3. Dinushasankalpa

    විභාගයෙන් පසු ඔබට ලියමි

    මනුස්සකම කෙල්ලෙක් දැක්කම විතරක් ඇති වෙන එකනෙ වැඩේ :rofl:
  4. Dinushasankalpa

    විභාගයෙන් පසු ඔබට ලියමි

    සිංහල වෙදකමත් හොරාට ගිහිල්ලා එහෙනං... මොනවා කලත් හොදක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු :yes:
  5. Dinushasankalpa

    විභාගයෙන් පසු ඔබට ලියමි

    මූ ඒක ගත්ත දවසට සිංහලයා Nuke වෙනවා :baffled::rofl:
  6. Dinushasankalpa

    විභාගයෙන් පසු ඔබට ලියමි

    සෝමෙයා දැනුත් පාරෙ යන්නෙ වෙස් වලාගෙන නේද බං ? :baffled::rofl:
  7. Dinushasankalpa

    විභාගයෙන් පසු ඔබට ලියමි

    හායි.. කොහොමද :rolleyes::dull::baffled:
  8. Dinushasankalpa

    විභාගයෙන් පසු ඔබට ලියමි

    එසේය ස්වාමිනී.. ඇයි Full HD 1080P සෝමෙ :rofl:
  9. Dinushasankalpa

    විභාගයෙන් පසු ඔබට ලියමි

    මං කවදද එකක් ලියන්නේ :rolleyes::rolleyes::P:rofl:
  10. Dinushasankalpa

    විභාගයෙන් පසු ඔබට ලියමි

    මේ වන් ඇන්ඩ් ඔන්ලි සෝමෙ.. මතක නැද්ද මුගෙ රේඩියෝ ? :rofl:
  11. Dinushasankalpa

    විභාගයෙන් පසු ඔබට ලියමි

    " තුරුණු විසේ ගියද ගැටිස්සියක වගේ බාබරා.. " අඩේ ඔහොම සිංහල සින්දුවක් තිබුනා.. හොයලා දියංකො සෝමේ.. උඹට හොයන්න බැරි සින්දුවක් නෑ නෙ :love::D
  12. Dinushasankalpa

    විභාගයෙන් පසු ඔබට ලියමි

    ඔපරේට් කරන් නැතුව සිංහල විදිහට හොද කරන්න බැලුවා නේද සෝමෙ අයියා..:rolleyes: හරි ගියෙ නැත්ද ? :dull: අයියෝ බං.. ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
  13. Dinushasankalpa

    විභාගයෙන් පසු ඔබට ලියමි

    අපේ පැත්තෙ ඉන්න සෝමෙයා කියන කසිප්පු පෙරන ඩයල් එක පොලිසියෙං පැන්නමත් එහොම කථා කරනවා බඩට දෙක තුනක් වැදුනම :baffled::baffled:
  14. Dinushasankalpa

    විභාගයෙන් පසු ඔබට ලියමි

    ඔයා වයස වැඩි ඇති මෙයාගෙ තුරුණු වියේ පොපියන හැගුමන් තේරුම් ගන්න :baffled::rofl:
  15. Dinushasankalpa

    විභාගයෙන් පසු ඔබට ලියමි

    හොද වෙලාවට :baffled: :rofl: :D
  16. Dinushasankalpa

    විභාගයෙන් පසු ඔබට ලියමි

    පොඩ්ඩක් හිටපං මං ලොග් අවුට් වෙනකං :baffled: :rofl: කියු කියු :yes::love:
  17. Dinushasankalpa

    විභාගයෙන් පසු ඔබට ලියමි

    ආවු ආවු :rofl: :dull::baffled: උඹට මාර අනුකම්ාවක් ඇති උනා නේද ? :rofl:

    No contents