Google Chrome extensions ගැන දන්නෙ නැති අයට
Google chrome පාවිච්චි කරන අයට මේක හොද දෙයක් වෙයි කියල හිතනවා:)
මම මේ පොස්ට් 1 දැම්මෙ මේ ගැන නොදන්න අයට දැනගන්න:yes:
මෙන්න මෙකෙන් ගන්න
මේකට ගිහින් බලන්න ඔයාලට අවස්ය දෙ අරගන්න
ඔයාලා අරගත්ත එවා මෙතන පෙන්වනවා
අරගත්ත එවා අයින් කරන්න ඔනි නම්...