ගහක් ගැන ලොකු උදව්වක් ඕනේ
ආදිවාසින්(වැදි ජනයා) විලි වසාගන්න පාවිච්චි කලෙ ගස්වල කොල ඉති වර්ගයක්:)
මට ඒ ගහෙ නම් කියන්න පුලුවන්ද:yes:
මේක ලොකු උදව්වක්:D
කගෙන් හරි අහලා හරි මට කියන්න
යාලුවනේ මම හොයාගත්තා ගහෙ නම
ගහෙ නම තමයි "බුරුල්ල ගස්" :)
දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ ගස් කොහෙද තියෙන්නෙ...