1. Malinga

    2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

    මටනම් කවදාවත් ටැග් ඕන වෙලා නෑ :rofl:
  2. Malinga

    2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

    මලී බබා කියලනම් කවුරුවත් කියල නෑ මං හිතන්නෙ :rofl:
  3. Malinga

    2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

    තමන්ට එහෙම වෙන්න ඕන නෑ ඉතින් ඕව ‍තේරම් ගන්න.
  4. Malinga

    2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

    බෙහෙත් බොන්න හා බෙහෙත් ගන්න යන්න ඉතින් කවුරුත් වගේ ආස නැහැනෙ :yes::yes:
  5. Malinga

    2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

    :yes::yes: හැබැයි ඉතින් එහෙම කියල ඒහෙම ම හිත හිතා ඉන්නෙ ඒ සත්‍යය දැනගෙන කටයුතු කරන එකයි හොඳ දේ.
  6. Malinga

    2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

    :yes::yes: ඒකනෙ මල්ලි කියන්නෙ
  7. Malinga

    2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

    බෙහෙත් ගත්තෙ නැද්ද ඉතින්? :rolleyes:
  8. Malinga

    2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

    vena sinduvak illanna thava kamathi. dan dai eekath ethakota :D
  9. Malinga

    2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

    oyaa baba kiyana nama dagena loku vada kalaata mage theme ekama baba :rofl:
  10. Malinga

    2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

    :shocked::shocked: koheda baninne? apita penne naththum peena ayata pura handa diha balan inna kiyalane kiyanne :rolleyes:
  11. Malinga

    2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

    බොහොමත් ම ස්තූතියි මල්ලි අපිවත් එකතු කරගත්තට.
  12. Malinga

    2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

    :yes::yes: වේලස්සනින් ම ‍දුන්න ඒ සිංදුව
  13. Malinga

    2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

    මා නොදකින් ඒ පුරහඳ ඔබට හැකිය දකින්න
  14. Malinga

    2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

    :yes::yes: කොහොමත් ඉතින් ගොඩක් කල් ඇඬුවොත් ඒකටත් හුරු වෙනව. හිත් ගල්වෙනව කියල කතාවට කියන්නෙ. ජීවිතේ කොයිදේත් එහෙම තමයි. හැමදේම නැතිවෙන්න පුළුවන්නෙ. :D එළ එළ ඒක ලස්සන සිංදුවක් :D
  15. Malinga

    2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

    danne nae thamai ithin man namaine kiyanne :P :rolleyes::rolleyes: :dull:
  16. Malinga

    2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

    :shocked: මොකක් ද? මේ සිංදුවෙ කෑල්ලක් විතරයි.
  17. Malinga

    2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

    නෙතු අග තෙත රැඳුනෙ නිතී මගෙ වරදම වෙන්න ඇතී හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම් තව කඳුලු කතා පවසන්නෑ
  18. Malinga

    2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

    ela ela bohoma sthuthi malli apivath e sinduvata ekathu karagaththata :D
  19. Malinga

    2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

    :rolleyes: ඇත්තට ද දන්නෙ නෑ සිංදුවෙ තිබුණෙ

    No contents