1. tupac97

    බලපු ජරාම ෆිල්ම් එක/ TV සීරියස් එක

    ඒක විකාරයක් බන් බොරුවට හදපු හොල්මනුයි ,විකාර ගොඩයි
  2. tupac97

    බබලා ඉන්න අය උදව්වක්

    අපේ පැකේජ් එකේ නම් මේ චැනල් එක නෑ ඇක්ටිව් කර ගන්න පුලුවන් චැනල් අංකේ 54, මාසෙටම රු 99
  3. tupac97

    බලපු ජරාම ෆිල්ම් එක/ TV සීරියස් එක

    නෑ බන් බලහන්කෝ ඒක මළ ජරාවක් නේ , ඊයා
  4. tupac97

    බලපු ජරාම ෆිල්ම් එක/ TV සීරියස් එක

    කවුද යකෝ බ්‍රේකින් බෑඩ් ජරාවක් කියන්නෙ සීසන් ටික බලාලා වරෙන් (මට පේන්නෙ මේ හිත රිදිච්ච arrow fan කෙනෙක් වගේ)
  5. tupac97

    බබලා ඉන්න අය උදව්වක්

    ඩයලොග් ඇන්ටනාවක් තියෙනවා නම් ඒකෙ තියෙනවා baby tv කියලා චැනල් එකක් මරු හැමදෙයක්ම රූප වලින් එහෙම පෙන්නනවා poems එහෙම යනවා ලස්සන
  6. tupac97

    බලපු ජරාම ෆිල්ම් එක/ TV සීරියස් එක

    එක කොටසයි බැලිවේ එපා වුණා
  7. tupac97

    බලපු ජරාම ෆිල්ම් එක/ TV සීරියස් එක

    සිරාවටම බන් හිඟන කතා දෙකක්
  8. tupac97

    බලපු ජරාම ෆිල්ම් එක/ TV සීරියස් එක

    අම්මටහුඩු මගේ ලිස්ට් එකමයි
  9. tupac97

    බලපු ජරාම ෆිල්ම් එක/ TV සීරියස් එක

    බලපු ජරාම ෆිල්ම් එක/ TV සීරියස් එක උඹලා බලපු ජරාම ,පට්ටම කම්මැලි ෆිල්ම් එකයි ජරාම Tv සීරියස් එකයි කියපල්ලා, මම නම් බලපු ජරාම ෆිල්ම් එක තමයි cabin in the woods ජරාම TV සීරියස් නම් ගොඩක් තියෙයෙයි Arrow ,flash ඒ තරින් දෙකක්
  10. tupac97

    හච් ජරාව

    ඔව් බන් කොච්චර ලාභ වුණත් වැඩක් නෑ අවුල් ගොඩයි
  11. tupac97

    හච් ජරාව

    ඔව් බන් දුක තමා
  12. tupac97

    හච් ජරාව

    හම්මෝ ඔව් බන් අනික ටයිම් බේසඩ් එක දාපු වෙලාවෙ ඉඳලා තමයි ටයිම් එක හදන්නෙ කනෙක්ට් කරා නැතා ටයිම් එක් ඉවරයි
  13. tupac97

    හච් ජරාව

    ඒකට හරියන්න ඩේටා කපනවා
  14. tupac97

    හච් ජරාව

    සිරාවටම බන් හෙණම කපටියි
  15. tupac97

    හච් ජරාව

    මගෙත් ඔය විදිහට කපන් තියෙනවා
  16. tupac97

    හච් ජරාව

    ඔව් බන් හොර යක්කු
  17. tupac97

    හච් ජරාව

    උඹලා දන්න කියන එකෙක්ටවත් හච් සිම් නම් ගන්න කියන්න එපා මළම ජරාවක්, අද මැසේජ් එකක් යව්වොත් ඒක යන්නෙ හෙට, කෝල් ගන්න බෑ හිටපු ගමන්, සමහර වෙලාවට emergency calls only, ඩේටා ඔන් කරහම ඔන් වෙන්න පැයක් විතර යනවා , 49 2g පැකේජ් එකේ හොරට කපනව අම්බානෙකට , හතුරෙකුටවත් හච් සිම් එකක් නම් ගන්න කියන්න එපා
  18. tupac97

    Help me! my whole life fucked :(

    මචන් I really don't know about girls but love, උඹ මචන් ඔක්කෝටම කලින් එක රැයක් හොඳට නිදා ගනින් ඉස්සර වගේ ගෙදර බැරිනම් වෙන කොහේ හරි , trust me මචන් උඹ්ට පහුවදාට හොඳ උත්තරයක් හම්බ වෙයි, "time doesn't slove the problems it just only lets you find an answer"

    No contents