Sword_Fish:20970758 said:ai ban cabin in the woods eke mokadda aula?
මටනම් මෙලෝ උට්ටක් තේරුනේ නැහැ එකෙත්Mr.robot ගැන මොකද හිතන්නෙ? කතාව මීටර් කරගන්න සෑහෙන ගේමක් දෙන්න ඕන![]()

RottenCOLT:20970853 said:මටනම් මෙලෝ උට්ටක් තේරුනේ නැහැ එකෙත්Mr.robot ගැන මොකද හිතන්නෙ? කතාව මීටර් කරගන්න සෑහෙන ගේමක් දෙන්න ඕන![]()
![]()
Akashtharinda:20970965 said:flash,super natural,![]()
සමහරුන්ට නම් සුපර්නැචුරල් පට්ටලු :3

AnuradhaRa:20971131 said:සමහරුන්ට නම් සුපර්නැචුරල් පට්ටලු :3
මම දැන් හොරර් කතා වලට ආස නෑ..
නිකං බය වෙලා සන්නිය හැදෙනව විතරයි![]()
supergirl- 1st episode ekenma set une na..kella nm lassanai..
under the dome - boring..s03 download krlath baluwe na..
Mr robot - therune na..
Last man on the earth - s01 nm fatta..dn nm boring..balanwta balanwa..