මොනව වුණත් පට්ට ම පදිරි ම ලියවිල්ලක්..........
තව ටිකක් එකතු වුණා නම් පංකාදු පහයි........ඒ තමා ඒරියල් ෂැරොන් මහත්මයා ගැන, සේනා විධායක (මේ තනතුරට ජෙනරල් කියල ඔබලා කියනවා)මෝෂේ දයාන් මහත්මයා ගැන සහ මේ පෘථිවියේ පවතින අංක එකේ සන්නද්ධ බුද්ධි සේවාව වන මොසාzඩ් සංවිධානය ගැන සහ මේ අය ගේ සහ ආයතනයේ කියුම්...