ඔව්.....
බුද්ධ චරිතයේ ඔය සිද්ධිය දැක්වෙන්නේ රූප නන්දාව දමනය කිරීම කියලා.....
මාගන්ධියා කෙහෙද බුදුන් දකින්න ගියේ. තාත්තා දූව බදින්න අහපු වෙලේ, මිනිස් ශරීරය වැසිකිළිවලකට උපමා කරල බුදුන්වහන්සේ කරපු දේශනවෙට ගෑණි හිත රිද්දගෙන නේ හිටියේ..........
මේකා මේ දන්නව වගේ තප්පුලනවා....
දන්න උලව්වක් නෑ..........