1. Dinushasankalpa

    Iwara Nowena Kathawak

    එතකොට පුතා කිව්වලු.. මං ඒක දන්නවා .. උඩ තට්ටුවේ එකා තමා හරිනං මගෙ තාත්තා වෙන්න ඕනෙ.. ඊ බේ එකෙන් ලමයි හදන්න පුලුවන් නං විතරයි ඔය තට්ටයා මිනිහෙක් වෙන්නෙ.. කියලා:(:rofl:
  2. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    මට හිතුනා මමත් ඉන්ටවිව් එකක් කරනවා කියලා :(
  3. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    නෑ.. ඇත්තද.. මං හිතුවා මේ කථාව නැගලා යන නිසා ඇත්තටම ඉන්ටවිව් එකක් අරං දැම්මා කියලා... ඌ ලිදේ නෙවෙයි.. ඌ තව ටිකක් ෆේමස් උනා මේකෙන්... :rolleyes::)
  4. Dinushasankalpa

    Iwara Nowena Kathawak

    තාත්තා ගැලවිච්ච දත හයිකරගන්න ගියා කිව්වලු
  5. Dinushasankalpa

    How's my wiring part 2 - Nissan Homy display assy wiring

    පට්ට පිලිවෙලටම වැඩේ දීලා තියෙනවා... සමහර කඩකාරයොත් යකා දත් ගහනවා වගේ වයරිං කරන්නෙ.. මේක නං සුපිරි..
  6. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :(:( පට්ට ගනං ... තීන්ත බඩු වලට 43ක් ගියා .... බාස් කුලිය 27යි.. :(
  7. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    :) :nerd: :dull: නෑ බං මේකයි... උඹලා මේක සිරාම කරලා තිබ්බ නිසා මට හිතුනා මැද්දට පැනලා කෑ ගැහුවම හරි නැති වෙයි කියලා... :baffled:
  8. Dinushasankalpa

    හොදායි....ඔයාට කොහොමද අක්කෙ ? කාලෙකින් දැක්කෙ නැති නිසයි බලා යන්න ආවෙ....

    හොදායි....ඔයාට කොහොමද අක්කෙ ? කාලෙකින් දැක්කෙ නැති නිසයි බලා යන්න ආවෙ....
  9. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    මං හෙන බොරුකාරයෙක් වෙලා... එක දිගට කථාව දා ගන්න බැරි උන නිසා..:( අපේ බස් එක රෙපෙයාර් වලට ගලවලා. මං මේ ටිකේම ඒවාට එහෙට මෙහෙට යනවා. ජොබ් එකට යන්නෙවත් නෑ. (පොඩි ට්‍රිපකුත් ගියා හැබැයි) අද රෑ එළි වෙනකං හරි ලියලා කථාව ඉවර කරනවා.... හෙට වෙද්දි හැමෝටම බලා ගන්න පුලුවං වෙයි.. කවුරුවත් මා එක්ක තරහා...
  10. Dinushasankalpa

    http://www.elakiri.com/forum/showthread.php?t=1573082

    http://www.elakiri.com/forum/showthread.php?t=1573082
  11. Dinushasankalpa

    තලා නොගනිමි සිත...

    ගොඩක් ලස්සනයි... නිතර නොදකින දෙයක් ගැන නොපෙනෙන කෝණයකින් ලියලා තියෙනවා...හැබැයි ඉතිං හැමෝම මෙහෙම නෑ නේද අක්කෙ :rofl: හැමදාමත් වගේ අක්කාගෙ කවි ගොඩාක් ලස්සනයි.. අර්ථවත් ...:love: තේරුමත් සරළ බාසාවෙන් දැම්මොත් නරකද ? ආ.. දෙවෙනි පිටුවෙ තේරුම තිබුනා..කියෙව්වා.. ගොඩක් ස්තූතියි :)
  12. Dinushasankalpa

    වාහන සහ අපි (බෝම්බය සහ අපි 2 කොටස )

    සිරා..‍ගොඩක් වැදගත් ලිපියක්.. මේකත් කලසට දාමු නේද
  13. Dinushasankalpa

    www.elakiri.com/forum/showthread.php?t=1573082

    www.elakiri.com/forum/showthread.php?t=1573082
  14. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    සාර්ථක සම්මුඛ සාඛච්ඡාවක්. මට කියවං යද්දි හිතුනා සදැල්ල,රිද්ම වගේ පත්තරයක් කියවනවද කියලා. සිරාවටම පට්ට බං... ගොඩාක් තාත්විකයි. :):) මං කථාව අවසානයේදි දෙයක් කියන්න ඉන්නෙ. ඒක එවෙලෙටම කියන්නං :)
  15. Dinushasankalpa

    බස් එක පේන්ට් කරන්න දාලා එපා වෙලා ඉන්නෙ බං.. අදත් දැනුයි ගෙදර ආවෙ.. අද රෑට ලියලා දාන්නං බං.. සොරි

    බස් එක පේන්ට් කරන්න දාලා එපා වෙලා ඉන්නෙ බං.. අදත් දැනුයි ගෙදර ආවෙ.. අද රෑට ලියලා දාන්නං බං.. සොරි
  16. Dinushasankalpa

    හායි...:D

    හායි...:D
  17. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    අද කතාව ලියනවෝ... හෙට උදේ වෙද්දි වත් දාන්නං :)
  18. Dinushasankalpa

    දුරු-රටක තනිවී

    :( :dull: :baffled: අවුලක් නෑ යකෝ.. අහන්නත් දෙයක්ද.. යවපං.. :)

    No contents