1. Dinushasankalpa

    Happy Birthday Chathupatiya

    සුභ උපන්දිනක් වේවා යාළුවා... තවත් හොද හොද කවි එහෙම දාන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා;)
  2. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    නෑ ඉතිං ජීවිතේ පොඩි චේන්ජ් එකකටත් එක්ක යන්න ඇති කියලා හිතුවා...:sorry: හැමදාම දකින කුකුලගෙ කරමලේ සුදුයි ලු නේ :cool::lol:
  3. Dinushasankalpa

    වේදනාවේ උපරිම සලකුණු

    සහෝ.. ඔයා කොච්චර කුපාඩියෙක් උනත් වැඩක් නෑ මේ වගේ වැඩක් කර ගන්න බෑ නෙ :lol:
  4. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    :eek: මෙයාවත් හැක් කරලද ? :eek::eek: :dull:
  5. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    ශෙහාරා මගෙ :sorry:
  6. Dinushasankalpa

    සොරි_ටීචර්

    amma gahai.. :lol: patta ooi.... hemin kiyawanna one .. :D
  7. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    අඩෝ ලියනවා කියන එක බං උඩින් පල්ලෙන් කරන්න බෑ. පුලුවන් මම කැමති නෑ. ලොකුකමකට කියනවා නෙමෙයි. මූඩ් එකක් නැත්තම් මචං කොච්චර ෆ්‍රී වුනත් ලියන්නේ නෑ. එහෙම ලිව්වොත් අන්තිමට උඹලම කෑ ගහයි මෙලෝ රහක් නෑ බං. මොනවාද මේ අරවා මේවා. බලපන් සමහර දාට හදිස්සියට ලිව්ව එපි සමහර තැන් අවුල් එහෙමත් ඇති. ඒ දේට කැමති...
  8. Dinushasankalpa

    6 Wheel ,10 wheel thiyena aya enno.....

    අපි පාවිච්චිය ජපන් නේ.. :sorry: ඉන්දියන් බස් ගැන ඉතිං වැඩිය දන්නෑ.. හැබැයි කවදා හරි ගන්නවා නං ගන්නෙ ටාටා එකක්. ලේලන්ඩ් කොච්චර හොද උනත් මට දිරවන්නේ නැත. අනික අළුත් ටර්බො බස් එක මේන්ටේන් කරන්න ගොඩාක් වියදම් යනවා ලු :eek:
  9. Dinushasankalpa

    නිදි_නැති_නෙත්_II

    fury dan wath nagitapan
  10. Dinushasankalpa

    දවසකින් ගිහින් එන්න පුලුවන් තෑනක්.help plz

    :baffled: train :no: api giye van ekaka. 3 hrs wage yanne. hotel 3k witara tiyenawa ekama tena.. eka eka ganan walata.. normally 500k per each wage wei
  11. Dinushasankalpa

    දවසකින් ගිහින් එන්න පුලුවන් තෑනක්.help plz

    ගමන හොදයි.වැඩිය මහන්සි දැ‍නෙන්නෙ නෑ. පාර නං අළුතෙන් හදලා තියෙන්නෙ. පැය තුනයි අපිට ගියෙ. වතුර චුට්ටක් සීතලයි :P ඒත් අවුලක් නෑ. ‍බෙලිහුල්ඔය වහින කාලෙට නං ටිකක් අන්තරාදායකයි. ඒත් මේ දවස්වල එහෙට එච්චර වැස්ස නෑ. ගානට වතුර තිබ්බා. අපෙත් ෆැමිලි කීපයක් සෙට් වෙලා තමා ගියෙ. කිසි අවුලක් නෑ
  12. Dinushasankalpa

    දවසකින් ගිහින් එන්න පුලුවන් තෑනක්.help plz

    බෙලිහුල්ඔය හොදයි.(අපි අද ගිහිං ආවෙ.) කොළඹ ඉදං 155 කිලෝමීටර්. බදුලු පාර අයිනෙමයි. එතනම තියෙන බෙලිහුල්ඔය රෙස්ට් හවුස් එකේ බුෆේ එකකුත් තියෙනවා. ඔයේ වතුරත් හොදට තියෙනවා.
  13. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    මං නං හිතන්නෙ අර කෙල්ලගෙ අම්මා තමා වැඩේ ඩෙල් කලේ. ඒකි කියන්න ඇති උඹ ඔය ඩ්‍රයිවර් එක්ක ගියොත් උඹට ගෙදර ඉන්න වෙන්නෙ නෑ, සල්ලි දෙන්නෙත් නෑ කියලා. දිනුකයා ඔය කෙල්ලට ඔච්චර ආදරේ කලා නං ඌට ඕනෙ තරං කියන්න තිබුනා නේ උගෙ ඇත්ත තත්වය. :oo:
  14. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    Trip Ekak awa :dull: heta tama aye gedara yanne :baffled::baffled:
  15. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    :yes::yes: :angry::angry::angry:

    No contents