1. tupac97

    සමලිංගික ආදරය ගැන ඡන්දයක්

    ඔව් ඉතින් කර්මය = උපතින්ම එන දෙයක් ඒක ලෙඩක් ද? ඔය බැඳලා ළමයි නැති එවුනුත් ඕනි තරම් සතුටින් ඉන්නේ
  2. tupac97

    සමලිංගික ආදරය ගැන ඡන්දයක්

    තෑන්ක්ස් මචන් අපි අපිට ස්වභාදමෙන් ලැබුණ දේවල් අනිත් එවුන් අකමැති නිසා හංගන් ඉන්න ඕනි නෑ නෙ මචන්, මගෙ ත්‍රෙඩ් වලින් පොඩ්ඩක් ඈත් වෙලා ඉදපන් නැත්තන් උඹත් gay එයි සමහරු කියන විදිහට
  3. tupac97

    සමලිංගික ආදරය ගැන ඡන්දයක්

    Erozan තමන්ගේ පුහු මතය සමාජයෙන් තුරන් වීගෙන යනකොට පොඩි දුකක් ඇති වෙනවා අඩුම තරමේ ගූගල් එකෙන්වත් සර්ච් කරලා ඕක ගැන ඉගෙන ගනින්
  4. tupac97

    සමලිංගික ආදරය ගැන ඡන්දයක්

    ඒ කියන්නෙ උඹත් බයයි ද උඹ gay වෙයි කියලා මම දාන ත්‍රෙඩ් වලින්?? කරුණාකරලා උඹේ ලිංගිකත්වය චෙක් කර ගනින්
  5. tupac97

    සමලිංගික ආදරය ගැන ඡන්දයක්

    ලොල් නිකන් උඹට හිතෙන හිතෙන ඒවාදාන්න එපා බන් ඒක නිතිගත කරලා තියෙන්නෙ වෛද්‍යවරු ඒක ලෙඩක් නෙමෙයි කියන නිසයි (මේ අදහසට විරුද්ධනම් උඹේ වෛද්‍ය උපාධියත් අරගෙනම වරෙන් සාකච්චා කරන්න)
  6. tupac97

    සමලිංගික ආදරය ගැන ඡන්දයක්

    උඹලා ඔය කියන මහ ලොකු සදාචාරය නැති කරන්නේ gay එවුන්ද?? ගෑනු 2-3 තියාගෙන ආතල් ගන්නෙ gay වුණ්ද, ආච්චිලා දූෂනය කරන්නේ gau වුන් ද?? ගෑනියෙකුට පාරට බැහැල යන්න බැරි gay වුන් නිසා ද?? අනික උඹට සහෝදර සහෝදරියෝ ඉන්නවා කිව්වා නේද එහෙනම් කියපන් බලන්න උඹේ සහෝදරයා gay නම් ඌ සදහටම ලිංගික ක්‍රියා වලින් ඈත් වෙලා...
  7. tupac97

    සමලිංගික ආදරය ගැන ඡන්දයක්

    මොකද්ද බන් උඹට උඹේ ලිංගිකත්වය ගැනවත් සුවර් නැද්ද ඔහොම බය වෙන්න ඕනි bisexual උන් තමයි gay වුන් නිසා උනුත් gay වෙනවා කියලා
  8. tupac97

    සමලිංගික ආදරය ගැන ඡන්දයක්

    උඹට දෙන්න උත්තර නැනේ ද?? ඔය දූපත් මානසිකත්වයෙන් අයින් වෙයන් මචන් comon මචන් මේක ගල් යුගය නෙමෙයි
  9. tupac97

    සමලිංගික ආදරය ගැන ඡන්දයක්

    ඉතින් බන් මම කිව්වේ වැරදි දෙයක්ද?? අවු 18 වුණහ ඕනෑම කෙනෙකුට ස්වාධීනව හිතන්න අයිතිය තියෙනවා, කසාඳ බඳින්නෙ ළමයා නම් ඌත් gay නම් උට කෙල්ලෙක් බඳින්න කියලාද කියන්න ඕනි??
  10. tupac97

    සමලිංගික ආදරය ගැන ඡන්දයක්

    උඹේ තර්ක හෙන ගොං බන් සමලිංගිකත්වය පිළිගන්න හැම එකාම gay කියලාද උඹ කියන්නෙ?
  11. tupac97

    සමලිංගික ආදරය ගැන ඡන්දයක්

    මම නම් හා කියනව, ඒක ළමයාගෙ කැමැත්තනේ
  12. tupac97

    සමලිංගික ආදරය ගැන ඡන්දයක්

    OMG poll එක දැකලා මට පිස්සුයි වගේ
  13. tupac97

    සමලිංගික ආදරය ගැන ඡන්දයක්

    සමලිංගික ආදරය ගැන ඡන්දයක් උඹලා මොකක්ද සමලිංගික ආදරය ගැන දරණ මතය??
  14. tupac97

    දෙමළ කොල්ලෝ

    ඒහ් ලංකාවේ සමහර දෙමළ කොල්ලන්ගේ අමුතු ලස්සනක් තියෙනාවා නේ, අද බස් එකේදි දැක්කා එකෙක් හම්මා පට්ට love
  15. tupac97

    හිතුමතේ සල්ලි කපා ගැනීම

    හිතුමතේ සල්ලි කපා ගැනීම මම hutch sim එකක් බන් use කරන්නේ මේකේ එක පාරක් මොකක්ද මන්දා app service එකක් active වෙලා කියලා දවසට 3 ගානේ කැපුනා අඩුම තරමේ මැසේජ් එකක් වත් එන්නේ නෑ එහෙම කපා ගන්නවා කියලා පස්සේ customer care කතා කරලා දැන ගත්තේ ඊට පස්සේ ඒක අයින් කරලා දැම්මා, දැන් මීට දවස් තුනකට විතර...
  16. tupac97

    මට මං ගැනම කළකිරිලා

    I agree with your statement , but in Sri lanka love has a f*cking gender
  17. tupac97

    මට මං ගැනම කළකිරිලා

    ලොල් තමයි බන්

    No contents