සමලිංගික ආදරය ගැන ඡන්දයක්

සමලිංගිකත්වය ගැ&

  • අවුලක් නෑ සාමාන්‍ය දෙයක්

    Votes: 57 31.5%
  • මානසික පිස්සුවක්

    Votes: 124 68.5%

  • Total voters
    181

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සමලිංගිකයින් ගැන මගේ තියෙන අදහස් වෙනස් කලේ එලකිරි එකේ උබ තමයි .අනිත් එවුන් තමන් සමලිංගික කියලා සමාඡයෙන් වසන් කරද්දි උබ එකේ අනිත් පැත්ත කරනවා .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලා ඔය කියන මහ ලොකු සදාචාරය නැති කරන්නේ gay එවුන්ද?? ගෑනු 2-3 තියාගෙන ආතල් ගන්නෙ gay වුණ්ද, ආච්චිලා දූෂනය කරන්නේ gau වුන් ද?? ගෑනියෙකුට පාරට බැහැල යන්න බැරි gay වුන් නිසා ද?? අනික උඹට සහෝදර සහෝදරියෝ ඉන්නවා කිව්වා නේද එහෙනම් කියපන් බලන්න උඹේ සහෝදරයා gay නම් ඌ සදහටම ලිංගික ක්‍රියා වලින් ඈත් වෙලා ,සතුටක් නැතිව තනියම ජීවත් වෙන්න ඕනිද?? බුදු දහමේ ගිහියන්ට සමලිංගික හැසිරීම් පවක් ද??
    ලoකාවෙ ජනගනය එක්කොටි අසු ලක්ශයට වඩා වැඩි මල්ලි, ඔය වගේ දුශන අවුරුද්දකට ඔනෙ නම් වැඩියෙනුත් එක්ක දාල 10-20 වෙයි, ප්‍රතිශතයක් විදිහට බැලුවොත් 0.00001% වගේ වෙයි, ඉතින් කොහොමෙයි සදාචාරෙ නරකයි කියන්නෙ, ගැනු එක්ක ගන්න ආතල් වැඩක් නැනෙ මෙතනට කොල්ලො ගහන උන් ඉන්නෙ එකෙක් එක්ක විතරද???
    අපේ සහොදරයන්ට මොලේ අමාරුවක් නැ බන්, බුදු දහම අනුව ඔය කුනුහරප විස්තර කරන්ඩ මම කැමති නැ,උබ සමලිගික වෙන්ඩ පුලුවන් මල්ලි ඒක ඉතින් අපිට අදාල නැ පුරුවෙ කරපු පව් පලදීමක් තමයි, උබට ලෙඩේ තිබ්බ කියල අනිත් උන්ටත් පතුරවන්ඩ එපා තෙර්ඩ් දාගෙන ප්‍රමොට් කරන්ඩ ඔනෙ නැ නේද??
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    Chamath2015:20667123 said:
    මච්න් ඔච්චර වීඩියෝ බලන්න දෙයක් නෑ ඔක ගැන. සරල යතාර්තෙ තෙරුම් ගනින්. ලොකෙ සමලින්ගිකත්වය නීතිගත වෙච්ච රටවල් කිසිම එකක සමාජ මතයක් ගොඩ නැගිල නෑ විරුද්ද ලින්ගිකත්වෙට වඩා සමලින්ගිකත්වෙ හොදයි කියල.

    පොඩ්ඩක් හරි සමලින්ගිකත්වෙට හිත යන්නෙ bisexual එකෙක් උනොත් විතරයි. [/SIZE]

    ලෝකේ සමලිංගිකතාව නීතිගත කරලා තියෙන්නේ ඒකෙන් ජනගහනය පාලනය කරන්න පුලුවන් නිසයි, නැතුව අහවල් එහෙකට නෙවෙයි.

    ලොල් නිකන් උඹට හිතෙන හිතෙන ඒවාදාන්න එපා බන් ඒක නිතිගත කරලා තියෙන්නෙ වෛද්‍යවරු ඒක ලෙඩක් නෙමෙයි කියන නිසයි (මේ අදහසට විරුද්ධනම් උඹේ වෛද්‍ය උපාධියත් අරගෙනම වරෙන් සාකච්චා කරන්න)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමලිංගිකයින් ගැන මගේ තියෙන අදහස් වෙනස් කලේ එලකිරි එකේ උබ තමයි .අනිත් එවුන් තමන් සමලිංගික කියලා සමාඡයෙන් වසන් කරද්දි උබ එකේ අනිත් පැත්ත කරනවා .
    NGO වලින් ලක්ශ ගනන් හම්බෙනව ඔව ප්‍රමොට් කරනවට , අපේ මොට්ටයො කොහොමත වෙනසට කැමතීනෙ ඉතින් රැවටෙනව, රටේ සoස්කෘතියට හෙන ගැහුවත් කමක් නැ,:confused:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    erozan:20667143 said:
    උඹලා ඔය කියන මහ ලොකු සදාචාරය නැති කරන්නේ gay එවුන්ද?? ගෑනු 2-3 තියාගෙන ආතල් ගන්නෙ gay වුණ්ද, ආච්චිලා දූෂනය කරන්නේ gau වුන් ද?? ගෑනියෙකුට පාරට බැහැල යන්න බැරි gay වුන් නිසා ද?? අනික උඹට සහෝදර සහෝදරියෝ ඉන්නවා කිව්වා නේද එහෙනම් කියපන් බලන්න උඹේ සහෝදරයා gay නම් ඌ සදහටම ලිංගික ක්‍රියා වලින් ඈත් වෙලා ,සතුටක් නැතිව තනියම ජීවත් වෙන්න ඕනිද?? බුදු දහමේ ගිහියන්ට සමලිංගික හැසිරීම් පවක් ද??
    ලoකාවෙ ජනගනය එක්කොටි අසු ලක්ශයට වඩා වැඩි මල්ලි, ඔය වගේ දුශන අවුරුද්දකට ඔනෙ නම් වැඩියෙනුත් එක්ක දාල 10-20 වෙයි, ප්‍රතිශතයක් විදිහට බැලුවොත් 0.00001% වගේ වෙයි, ඉතින් කොහොමෙයි සදාචාරෙ නරකයි කියන්නෙ, ගැනු එක්ක ගන්න ආතල් වැඩක් නැනෙ මෙතනට කොල්ලො ගහන උන් ඉන්නෙ එකෙක් එක්ක විතරද???
    අපේ සහොදරයන්ට මොලේ අමාරුවක් නැ බන්, බුදු දහම අනුව ඔය කුනුහරප විස්තර කරන්ඩ මම කැමති නැ,උබ සමලිගික වෙන්ඩ පුලුවන් මල්ලි ඒක ඉතින් අපිට අදාල නැ පුරුවෙ කරපු පව් පලදීමක් තමයි, උබට ලෙඩේ තිබ්බ කියල අනිත් උන්ටත් පතුරවන්ඩ එපා තෙර්ඩ් දාගෙන ප්‍රමොට් කරන්ඩ ඔනෙ නැ නේද??

    ඒ කියන්නෙ උඹත් බයයි ද උඹ gay වෙයි කියලා මම දාන ත්‍රෙඩ් වලින්?? කරුණාකරලා උඹේ ලිංගිකත්වය චෙක් කර ගනින්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    erozan:20667153 said:
    සමලිංගිකයින් ගැන මගේ තියෙන අදහස් වෙනස් කලේ එලකිරි එකේ උබ තමයි .අනිත් එවුන් තමන් සමලිංගික කියලා සමාඡයෙන් වසන් කරද්දි උබ එකේ අනිත් පැත්ත කරනවා .
    NGO වලින් ලක්ශ ගනන් හම්බෙනව ඔව ප්‍රමොට් කරනවට , අපේ මොට්ටයො කොහොමත වෙනසට කැමතීනෙ ඉතින් රැවටෙනව, රටේ සoස්කෘතියට හෙන ගැහුවත් කමක් නැ,:confused:

    Erozan තමන්ගේ පුහු මතය සමාජයෙන් තුරන් වීගෙන යනකොට පොඩි දුකක් ඇති වෙනවා අඩුම තරමේ ගූගල් එකෙන්වත් සර්ච් කරලා ඕක ගැන ඉගෙන ගනින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් නිකන් උඹට හිතෙන හිතෙන ඒවාදාන්න එපා බන් ඒක නිතිගත කරලා තියෙන්නෙ වෛද්‍යවරු ඒක ලෙඩක් නෙමෙයි කියන නිසයි (මේ අදහසට විරුද්ධනම් උඹේ වෛද්‍ය උපාධියත් අරගෙනම වරෙන් සාකච්චා කරන්න)
    ලෙඩක් නෙමේ ඔක උපතින් උරුම වන කරුමයක් ,වෙන උන් දරු පවුලක් හදාගෙන සතුටින් ජිවත් වෙද්දි උබලට වෙන්නෙ හුල්ලල මැරෙන්ඩ බන්,:confused:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    r.pathirana:20667141 said:
    සමලිංගිකයින් ගැන මගේ තියෙන අදහස් වෙනස් කලේ එලකිරි එකේ උබ තමයි .අනිත් එවුන් තමන් සමලිංගික කියලා සමාඡයෙන් වසන් කරද්දි උබ එකේ අනිත් පැත්ත කරනවා .

    තෑන්ක්ස් මචන් අපි අපිට ස්වභාදමෙන් ලැබුණ දේවල් අනිත් එවුන් අකමැති නිසා හංගන් ඉන්න ඕනි නෑ නෙ මචන්, මගෙ ත්‍රෙඩ් වලින් පොඩ්ඩක් ඈත් වෙලා ඉදපන් නැත්තන් උඹත් gay එයි සමහරු කියන විදිහට
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    NGO වලින් ලක්ශ ගනන් හම්බෙනව ඔව ප්‍රමොට් කරනවට , අපේ මොට්ටයො කොහොමත වෙනසට කැමතීනෙ ඉතින් රැවටෙනව, රටේ සoස්කෘතියට හෙන ගැහුවත් කමක් නැ,:confused:

    :yes::yes::yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    erozan:20667166 said:
    ලොල් නිකන් උඹට හිතෙන හිතෙන ඒවාදාන්න එපා බන් ඒක නිතිගත කරලා තියෙන්නෙ වෛද්‍යවරු ඒක ලෙඩක් නෙමෙයි කියන නිසයි (මේ අදහසට විරුද්ධනම් උඹේ වෛද්‍ය උපාධියත් අරගෙනම වරෙන් සාකච්චා කරන්න)
    ලෙඩක් නෙමේ ඔක උපතින් උරුම වන කරුමයක් ,වෙන උන් දරු පවුලක් හදාගෙන සතුටින් ජිවත් වෙද්දි උබලට වෙන්නෙ හුල්ලල මැරෙන්ඩ බන්,:confused:

    ඔව් ඉතින් කර්මය = උපතින්ම එන දෙයක් ඒක ලෙඩක් ද? ඔය බැඳලා ළමයි නැති එවුනුත් ඕනි තරම් සතුටින් ඉන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozan තමන්ගේ පුහු මතය සමාජයෙන් තුරන් වීගෙන යනකොට පොඩි දුකක් ඇති වෙනවා අඩුම තරමේ ගූගල් එකෙන්වත් සර්ච් කරලා ඕක ගැන ඉගෙන ගනින්
    ගූගල් සර්ච් කරන්ඩ දෙයක් නැ, යුරොපෙට ලෙඩේ වැලදිලා කියල මම දන්නව, උන්ගෙ නියොජිතයො ලක්ශ ගනන් සල්ලි NGO හරහා මේ රටවල ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට විසබිජ දාන්ඩ වැඩ කරනව කියලත් දන්නව.

    ඒ කියන්නෙ උඹත් බයයි ද උඹ gay වෙයි කියලා මම දාන ත්‍රෙඩ් වලින්?? කරුණාකරලා උඹේ ලිංගිකත්වය චෙක් කර ගනින්
    මට නම් ඔය උන හැදෙන් නැ, ඒත් 'උබේ තරෙඩ් නිසා හිතපු විදිහ වෙනස් උනා' කියලත් ක්මෙන්ට් වැටෙන්නෙ, උන්ම හෙට තෙර්ඩ් දායි 'මම කොල්ලෙක් එක්ක හිටිය මාර හොදයි' කියල, ඔහොම තමා රැවටෙන මිහරකුත් ඉන්නව අපේ ගොන්නු කොහොමත් වෙනසට කැමතිනේ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    erozan:20667198 said:

    උන් ඒකෙන් අදස් කරන්නේ උ gay වුණා කියලා නෙමෙයි උගෙ කලින් තිබිච්ච වැරදි මතය නැති වුණා කියලා උඹත්දවසක තේරුම් ගනියි මචන්
     
    A.Dinusha

    Junior member
  • Aug 29, 2015
    97
    9
    18
    37
    Colombo
    f82c4bb9c000a0cd7ca97713e22b3fcc462bd3b69be9d7d5a73429b32de3fe80.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඉතින් කර්මය = උපතින්ම එන දෙයක් ඒක ලෙඩක් ද? ඔය බැඳලා ළමයි නැති එවුනුත් ඕනි තරම් සතුටින් ඉන්නේ
    අපොයි ඔව් ඉන්නව සතුටින් ලොල් තමා. උබල වගේ උන්ට පව් කියල කියනව ඇරෙන්ඩ වෙන කියන්ඩ දෙයක් නැ, උබලට ඔවගෙ රගේ දැනෙන්නෙ මල්ලි කවද හරි වයසට ගිය දවසට,තමන්ගෙ කියල ලමයෙක් නැ, බලන්ඩ හදන්ඩ එකෙක් නැ, තමන්ගෙ කියල කියන්ඩ එකෙක් නැතුව කොහෙ හරි මුල්ලක මැරෙන්ඩ වැටිල ඉද්දි තේරෙයි, අනේ මටත් ලමයෙක් උන්නනම් කියල....................දැන් කියන්ඩ එපා ලමයි සලකයිද අරකයි මේකයි කියල, අඩුම ගානෙ දරුවෙක්ට පොඩි කාලෙ ඉදන් ලොකු කරපු මතක එක්ක හරි මැරුල ගිහෑකි.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් ඒකෙන් අදස් කරන්නේ උ gay වුණා කියලා නෙමෙයි උගෙ කලින් තිබිච්ච වැරදි මතය නැති වුණා කියලා උඹත්දවසක තේරුම් ගනියි මචන්
    උනා කියල නෙමේ වෙමින් ඉන්නව කියල,බ්‍රේන් වොස් එකේ පලවෙනි ස්පෙට් එක මිනිහ පාස් කරල . දෙක තුන ලග එනව :confused:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    erozan:20667166 said:
    ලොල් නිකන් උඹට හිතෙන හිතෙන ඒවාදාන්න එපා බන් ඒක නිතිගත කරලා තියෙන්නෙ වෛද්‍යවරු ඒක ලෙඩක් නෙමෙයි කියන නිසයි (මේ අදහසට විරුද්ධනම් උඹේ වෛද්‍ය උපාධියත් අරගෙනම වරෙන් සාකච්චා කරන්න)
    ලෙඩක් නෙමේ ඔක උපතින් උරුම වන කරුමයක් ,වෙන උන් දරු පවුලක් හදාගෙන සතුටින් ජිවත් වෙද්දි උබලට වෙන්නෙ හුල්ලල මැරෙන්ඩ බන්,:confused:

    සමලිංගික වීම නිසා කීදෙනෙක් සමාජේ දුක් වෙනවද?? නිදහසේ ආදරේ කරන්නවත් බැරිව හැමදාම හැංගි හැංගි ජීවත් වෙනවා, උඹ කියන විදිහට මේක අඩුපාඩුවක් වෙන්න ඇති හැබැයි උපතින්ම අන්ධ මිනිහගෙත් තියෙන්නෙ අඩුපාඩුවක් උඹල ඒ මනුස්සයාව කොන් කරනවද?? බහුතරයෙන් වෙනස් වුණා කියලා හැමෝම මිනිස්සු අයිතිවාසිකම් එක සමානව ලැබෙන්න ඕනි , මේකෙ තියෙන දුක දැනෙන්නත් සමලිංගික වෙලාම බලන්න ඕනි
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මරුසිරා;20666917 said:
    ඕනදෙයක් කියලා කියන අයට හිතන්න යමක් .

    ලංකාවේ කාන්තාවකට තනියම පාරේ බයක් නැතිව යන්න පුළුවන් තත්වයක් නැති බව ආයේ කියන්න දෙයක් නැ .හැබැයි ඔය සීන් එක වැඩි වුනොත් කොල්ලෙක්ට්ත් ආරක්ෂාවට තව කෙනෙක් ඕන වෙයි ඉස්සරහට ..

    හිතාපල්ලා උබලට දැන් හෝ ඉස්සරහට උබලගේම ළමයි ලැබේවි .එතකොට තේරෙයි මන් කියන දේ .:sorry:

    පාරෙ නෙවෙයි බස් එකේ යනකොට උනත් අහවල් එක අතගාන නාකි චමින්දල ඉන්න්වා බස් වල.:D
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    erozan:20667217 said:
    ඔව් ඉතින් කර්මය = උපතින්ම එන දෙයක් ඒක ලෙඩක් ද? ඔය බැඳලා ළමයි නැති එවුනුත් ඕනි තරම් සතුටින් ඉන්නේ
    අපොයි ඔව් ඉන්නව සතුටින් ලොල් තමා. උබල වගේ උන්ට පව් කියල කියනව ඇරෙන්ඩ වෙන කියන්ඩ දෙයක් නැ, උබලට ඔවගෙ රගේ දැනෙන්නෙ මල්ලි කවද හරි වයසට ගිය දවසට,තමන්ගෙ කියල ලමයෙක් නැ, බලන්ඩ හදන්ඩ එකෙක් නැ, තමන්ගෙ කියල කියන්ඩ එකෙක් නැතුව කොහෙ හරි මුල්ලක මැරෙන්ඩ වැටිල ඉද්දි තේරෙයි, අනේ මටත් ලමයෙක් උන්නනම් කියල....................දැන් කියන්ඩ එපා ලමයි සලකයිද අරකයි මේකයි කියල, අඩුම ගානෙ දරුවෙක්ට පොඩි කාලෙ ඉදන් ලොකු කරපු මතක එක්ක හරි මැරුල ගිහෑකි.

    මම උඹට සුද්ද සිංහලෙන්ම කියන්නම් ගෑණියෙක්ට හුකන්න ආශාවක් නැතිව ළමයි හදලා පවුල් ජීවිත ගත කරන්නෙ කොහොමද බන්?? අනික ළමයි හදපු අම්මලා තාත්තලා කී දෙනෙක් අනාථ වෙලා ඉන්නවද ඉතින් ඒක gay අයට ප්‍රශ්නයක් නෙමෙයි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    DjAtrocity:20667226 said:
    මරුසිරා;20666917 said:
    ඕනදෙයක් කියලා කියන අයට හිතන්න යමක් .

    ලංකාවේ කාන්තාවකට තනියම පාරේ බයක් නැතිව යන්න පුළුවන් තත්වයක් නැති බව ආයේ කියන්න දෙයක් නැ .හැබැයි ඔය සීන් එක වැඩි වුනොත් කොල්ලෙක්ට්ත් ආරක්ෂාවට තව කෙනෙක් ඕන වෙයි ඉස්සරහට ..

    හිතාපල්ලා උබලට දැන් හෝ ඉස්සරහට උබලගේම ළමයි ලැබේවි .එතකොට තේරෙයි මන් කියන දේ .:sorry:

    පාරෙ නෙවෙයි බස් එකේ යනකොට උනත් අහවල් එක අතගාන නාකි චමින්දල ඉන්න්වා බස් වල.:D

    Erozan දීපු උත්තරේම් දෙන්නන් සමලිංගික අය අතරත් ඔය වගේ සුළු මානසික රෝගීන් පිරිසක් ඉන්න පුලුවන් හැමෝම නෙමෙයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    මේක දිහා මචන්ලා ලින්ගිකත්වය පැත්තෙන් විතරක්ම බලන්න එපා බන්...
    අපි කෙල්ලෙක්ට අපේ හදවතින්ම ආදරය කරනවා....සමලින්ගික උනුත් තමන්ගෙ සහකරුවට දක්වන්නෙ ඒ වගේ ආදරයක්ලු....එහෙම බැලුවම මචන් ඒකත් සාමාන්‍ය ඇසුරක් තරම්ම සාධාරණයි නේද?

    හැබැයි ඕකෙ පොඩි කේස් එකක් තියෙනවා...ඔය සමලින්ගික කියන එක උපතින් එන දෙයක් නෙමේලු...පොඩි කාලෙ ඉදන් දකින අහන දේවල් නිසා වෙන දෙයක්ලු (Brainwash)...

    හැබැයි බන් ඔය බස්වල කොල්ලොන්ගෙ අතගාන්න එන උන්නන් gay නෙමේ. ඕකුන්ට අසහනේ...මානසික ලෙඩක්.......කොල්ලෙක් කෙල්ලෙක්ගෙ උනත් බස් ගානෙ අත ගානවනන් ඌටත් මානසික ලෙඩක් තමයි.