1. tupac97

    සිංදු mix කරනකොට

    මම දන්නෙ නැ බන් ඉවත් කරමවද නැද්ද කියලා කොහොමද මික්ස් කරන්නෙ??
  2. tupac97

    සිංදු mix කරනකොට

    දැන් ඔය සිංදු mix කරන කොට බන් ඒකෙ තියෙන ඔරිජිනල් music එක ඉවත් කරන්නෙ කොහොමද???
  3. tupac97

    breaking bad බලලා

    හැමෝම කියන හින්දා බලන්න ඕනි
  4. tupac97

    breaking bad බලලා

    බලන්න ඕනි තෑන්ක්ස්
  5. tupac97

    Issara wage movies walata asa naththe ai?

    සිරා කතාව බන් රොබෝලයි, සුපිරි වීරයොයි විකාර
  6. tupac97

    breaking bad බලලා

    ඔව් බන් මගෙත්
  7. tupac97

    breaking bad බලලා

    ඕක බලන්න ගත්තා වගේ නෙමෙයි ඉවර වුණහම දැනෙන දුක
  8. tupac97

    breaking bad බලලා

    එළ
  9. tupac97

    breaking bad බලලා

    මෙහෙමයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් ෆැන්ටසි පැත්තෙන් නොබලා පොලිටිකල් පැත්තෙනුයි බලන්න ඕනි එතකොටයි රහ තේරෙන්නෙ
  10. tupac97

    breaking bad බලලා

    ඒකත් පට්ට බන්
  11. tupac97

    breaking bad බලලා

    ඒක නොබලපු දෑස කන්නද
  12. tupac97

    breaking bad බලලා

    davinci ගත්තා බලන්න ඕනි
  13. tupac97

    breaking bad බලලා

    ඔව් බන් පුදුම වැඩක් ඒක නම්
  14. tupac97

    breaking bad බලලා

    අහ් බැලුවා මචන් ඒකත් පට්ට
  15. tupac97

    breaking bad බලලා

    ඔව් බන් අඩේ කොහොමද බන් උන් ඒක හදලා තියෙන්නේ මට නම් හිතා ගන්න බෑ
  16. tupac97

    breaking bad බලලා

    Sorry don't like super heros
  17. tupac97

    breaking bad බලලා

    මචන්ලා මම breaking bad බලලා දැන් ගොඩක් කල් වෙනව ඒත් තාම ඒ කතාව අමතක කරන්න බෑ , මම මේක බලන්න කලින් walking dead එහෙම බැලුවා ඒත් මේක බැලුවට පස්සේ ඒ වගේ කතා එපා වුණා දැන් walking dead එහෙම බලන්නම බෑ කම්මැලියි, breaking bad වගේ තව කතා තියෙනවා නම් කියනවද, ඒක නැතුව පට්ට පාලුවක් තියෙන්නේ
  18. tupac97

    mata kawadawath kellek hitiye nae

    Don't think මචන් මම නම් කොල්ලෙක් එක්ක යාළු වෙන්න ට්‍රයි කරන්නේ
  19. tupac97

    ෆිල්ම්ස් ටිකක් ටක් ගාලා

    තෑන්ක්ස්, මට පරණ තාලෙට තියෙන ෆිල්ම්ඩ් ටිකක් කියනවද ඔය නිකන් පාළු පරිසරයක් තියෙන ෆ්ල්ම්ස්

    No contents