සඳගල තැන්නේ පාමුල
ගොඩාක් ලස්සන සින්ඳුවක් , මේක අහනකොට පොඩිකාලෙ මතක් වෙනවා උඹලාත් අහපල්ලා
ආ මග වැරදී යන මං නොපෙනේ
තනිවී දෙවිඳුන් නැති දෙවොලේ..
කව්රු යදින්නද කව්රු පතන්නද
හිරු සඳුවත් නැති මිහිමඬලේ
සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ
තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ
දං පදුරේ මංකඩ ලඟ ගොම්මන් අඳුරේ...