මචන්ලා මම breaking bad බලලා දැන් ගොඩක් කල් වෙනව ඒත් තාම ඒ කතාව අමතක කරන්න බෑ , මම මේක බලන්න කලින් walking dead එහෙම බැලුවා ඒත් මේක බැලුවට පස්සේ ඒ වගේ කතා එපා වුණා දැන් walking dead එහෙම බලන්නම බෑ කම්මැලියි, breaking bad වගේ තව කතා තියෙනවා නම් කියනවද, ඒක නැතුව පට්ට පාලුවක් තියෙන්නේ

