ඒක ඇත්ත නංගි. හැමෝට ම පොදු නැහැනෙ ඒ දේවල්.
මිනිස්සු වුණාම කාගෙත් හොඳ නරක දෙකම තියෙනවනෙ. සාපේක්ෂ දෙයක්නෙ ඕකත්.
:yes::yes: අනිවාර්යයෙන්. කොහොමත් තමන්ගෙ මව, සහෝදරිය, පෙම්වතිය, බිරිඳ සේරම තමන්ට නෑකම් ඇතිවෙන්න කලින් ගැහැණු දැරිවියක්නෙ. මුලු කාන්තා පරපුරටම දෙයක් කියනව කියන්නෙ ඒ අයටත් කියනව හා...