1. Malinga

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    :yes::yes: ඔව් ඒ ගානට කොහොමවත් බෑ දන්නෙ ම නැති කෙනෙක් විකුණුවොත් මිසක්. නැත්තම් අර හද්ද පරණ ඒවත් යයියෙ ඊට වඩා ගානකට. :D :yes::yes: eeka thamai heethuva. eyala quality eka thiyagena innava.
  2. Malinga

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    ela ela habai man dakka deyak thamai Iphone, Ipod Touch, Ipad hadda parana vunath eyalage demand eka bahinne nae. moko ebay eke kadichcha ipod touch ekakvath aduvata ganna bae leesiyen. Android aluth honda phone yanava hena aduvata.
  3. Malinga

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    iOS eka hondai thamai kohomath. eekata aasa hithenava ithin Android ekata vadaa. eeth ithin android ikkmanata aluth venava. dan Firefox OS ekath Android ekama vagene enne.
  4. Malinga

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    ela ela natanna man balan innum :D
  5. Malinga

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    Apple valata ma kamathi kattiya Andorid valata yanne nae kohomath. habai oya dekama pavichchi karala nathi aluthin phones ganna inna aya apple valata yai da kiyala hithanna bae.
  6. Malinga

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    කට්ටිය ආයිත් නටන්න බලාගෙන වගේ ඉන්නෙ දැන් :D
  7. Malinga

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    mage unusum subapathum posts 1000 venuven :D
  8. Malinga

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    :yes::yes: ගන්න හිතන් ඉන්න අයට ජයවේවා :D
  9. Malinga

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    එළ එළ එහෙනම් හෙට වෙලාවට කන්න :D
  10. Malinga

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    Iphone 5 ekath ehenum aava :nerd:
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ මල්ලී. කමු බඩ පිරෙන්නම රස කේක් :D ස්තූතියි
  12. Malinga

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    දැන් මෙතන ගියෙ ඔහොම කථාවක් ගැන නෙමෙයිනෙ නේද? :rolleyes:
  13. Malinga

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    එළ එළ ලෝකෙ කොහොම හිතුවත් තමන් දන්නවනම් තමන් කරන්නෙ හරි දේ කියල ගැටලුවක් නැහැනෙ. :D
  14. Malinga

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    ඔව් තව විනාඩි 7 තියෙන්නෙ Apple Iphone 5 Media Event එක පටන් ගන්න.
  15. Malinga

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    එළකිරි එකේ ඉන්දැද්දි ඕක ගොඩක් ඕන වෙනව. විශේෂයෙන් ආගමික හා දේශපාලන ත්‍රේඩ් වල තර්ක කියන දේ ඇත්තෙම නෑ :D (මේ දේවල් කාවවත් උපමාකොට කියූ දේවල් නොවන බව කරුණාවෙන් සලකන්න)
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ. ඉතුරු කෑල්ලත් ආස කෙනෙකුට දෙන්න. මං කෑවෙ නෑ :D
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒ මොකෝ එ?
  18. Malinga

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    bohomath ma sthuthi maavath sinduvata ekathu karagaththata :D
  19. Malinga

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    තර්ක කළ යුත්තේ සාධාරණ සාධක ඇතිව තර්ක කළ හැකි අයත් සමඟ පමණයි. :D එළ එළ මල්ලි :D
  20. Malinga

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    ඇහැව්වෙ එකකට. උත්තර දෙන්නෙ තව එකකට. හොඳයි හොඳයි සහෝදරය ඒක ‍ඔබේ කැමැත්ත :D

    No contents