1. K

    SINHALA MOVIES

    Ali kathawa thaama nedda?
  2. K

    Jaffna yanna udawwak ona

    ගොඩක් ස්තුතියි හැමෝටම. තව අදහස් තියනවා නම් කියන්න.
  3. K

    Jaffna yanna udawwak ona

    Jaffna යන්න හිතාගෙන ඉන්නේ. Train එකේ තමයි යන්නේ එන්නේ. එහෙදි ඇවිදින්න විස්වාසවන්ත driver එක්ක වාහනයක් දන්නවද? දන්නවා නම් පොඩ්ඩක් contact details දෙන්න පුලුවන්ද? ගියපු අය ඉන්නවා නම් නවතින්න හොද තැනක්, බලන්න යන්න ඕන තැන් එහෙමත් කියනවද? long weekend එකක තමයි යන්නේ. පුළුවන් අය උදව් කරන්න.
  4. K

    සම්පත් බැංකුව හිඟමනට වැටිලා

    ප්‍රශ්නයක් තියනවා නම් පැමිණිල්ලක් දාන්න. http://www.financialombudsman.lk/ The Financial Ombudsman has the power to inquire into and settle any complaints and disputes between individual customers and the financial institutions covered by the Ombudsman Scheme.
  5. K

    සදකඩපහන - සුනිල් එදිරිසිංහ.......

    http://www.ticketslk.com/events/view/sandhakada_pahana_2017
  6. K

    Diyathalawa Foxhill (help)

    එ හරියේ රැලි set වෙනවද මචන් jumping shots ගන්න?
  7. K

    Diyathalawa Foxhill (help)

    5000/- ක් නම් නැහැ මචන් මේ හරියද උබ කියන්නේ?
  8. K

    Diyathalawa Foxhill (help)

    දියතලාව Foxhill රේස් එකට ගිහිල්ල ඕන කෙනෙක්ට photo ගන්න පුලුවන්ද? public area වල (Rs 100/-) හොද photo ගන්න පුළුවන් තැන් තියනවද? නැත්නම් ගණන් වැඩි area එකකද හොද තැන් තියෙන්නේ. public area එකේ රැලි (bike පන්නන) තියනවද? ගියපු අය පොඩි idea එකක් දෙනවද?
  9. K

    බදුල්ල ඉදලා නමුනුකුලට යන්නේ කොහොමද?

    නමුනුකුල කන්ද නගින්න.
  10. K

    බදුල්ල ඉදලා නමුනුකුලට යන්නේ කොහොමද?

    බදුල්ල ඉදලා නමුනුකුලට යන්නේ කොහොමද? බදුල්ල station එකේ ඉදලා නමුනුකුලට යන්නේ කොහොමද? Bus එකක් තියනවද?
  11. K

    හොදම සිංහල හදහන් බලන මෘදුකාංගය

    Virus detected කියල කියනවා.
  12. K

    PayPal පේපැල් උදවු

    ඔව්
  13. K

    SLT usage meter එකට ලොග් වෙන්න පුලුවන්ද?

    මගෙත් තාම නැහැ.
  14. K

    SLT usage meter එකට ලොග් වෙන්න පුලුවන්ද?

    SLT usage meter එකට ලොග් වෙන්න පුලුවන්ද? මට අද online usage meter එකට ලොග් වෙන්න දෙන්නේ නැහැ. Login Failed due to a system error.......!!! මෙහෙම එනවා. මේක මට විතරද?
  15. K

    iphone ගැන ඕනේ දෙයක්...

    මගේ iphone එකේ map එකේ location එක පෙන්නන්නේ හරි තැනට වඩා මීටර් 200 විතර දුරින්. google maps දැම්මා එකෙත් එහෙමමයි. මේක හදා ගන්න විදියක් තියනවද?
  16. K

    ඔහිය ඉදල්ගස්හින්න රේල් හයික් එක ගිය අයගෙ&#3505

    එහෙම කියන්නවත් අවසර ගන්නවත් ඕන නැහැ. හැබැයි කෝච්චි එන වෙලාවල් ගැන හොදට දැනුවත් වෙලා යන්න.
  17. K

    Exclusive For Elakirians..

    මචන් වෙන site එකක upload කරන්න බැරිද? මේකේ download කරන්න බැහැනෙ.
  18. K

    SINHALA MOVIES

    Thanks
  19. K

    SINHALA MOVIES

    පිටසක්වල කුමාරයයි පැන්චෝ හතයි, උඩුගම්යාමය නැද්ද?
  20. K

    Exclusive For Elakirians..

    Thanks

    No contents