Diyathalawa Foxhill (help)

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    දියතලාව Foxhill රේස් එකට ගිහිල්ල ඕන කෙනෙක්ට photo ගන්න පුලුවන්ද?

    public area වල (Rs 100/-) හොද photo ගන්න පුළුවන් තැන් තියනවද? නැත්නම් ගණන් වැඩි area එකකද හොද තැන් තියෙන්නේ. public area එකේ රැලි (bike පන්නන) තියනවද? ගියපු අය පොඩි idea එකක් දෙනවද?

    12888770_1207261256012180_7534217313744926801_o.jpg
     
    Last edited:

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    VIP පැවිලියන් එක සයිඩ් එකට තමයි හොද වීව් එකක් තියෙන්නෙ අනිත් පැති ගස් වලට කවර් වෙනවා අනික පුල් ට්‍රැක් එකම පෙන්නෙ නැහැ 5000 ක ටිකට් එකක් වත් අරන් විඅයිපි වරෙන් දෙන්නම එකට පොටො ගහමු :P උබට පුළුවන්නම් වෙහිකල් ස්ටැන්ඩ් බයි කරන කන්දට සෙට් වෙයන් එතනත් සුපිරි.. action corner එක yellow box අක තියෙන තැනින් පොඩ්ඩක් පහලට වෙන්න ඉදපන් හොද ජම්ප් සීන් ටිකක් කවර් කරගන්න පුළුවන් නොමල් යනවනම් එතන තමයි හොද...
     
    5000/- ක් නම් නැහැ මචන්

    මේ හරියද උබ කියන්නේ?

    12888770_1207261256012180_7534217313744926801_o.jpg
     
    Laknath

    Well-known member
  • Oct 18, 2006
    1,380
    65
    63
    street
    api giya para hitiye grand stand eke. ticket eka 2500k da koheda. paddock hills gana adui photos walath shape machan mokda competitors area ekata langai.
     
    Last edited:

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    api giya para hitiye grand stand eke. ticket eka 2500k da koheda. paddock hills gana adui photos walath shape machan mokda competitors area ekata langai.

    එ හරියේ රැලි set වෙනවද මචන් jumping shots ගන්න?
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    5000/- ක් නම් නැහැ මචන්

    මේ හරියද උබ කියන්නේ?

    12888770_1207261256012180_7534217313744926801_o.jpg

    නැ බන් මේකෙ එඩිට් කරලා දාන්න බැහැ .. ඔය යෙලෝ බොක්ස් එක පටන් ගන්න තැන මුල හරියෙන් (ඇක්ශන් කෝන) පල්ලම පටන් ගන්නවා අන්න ඒ බෙන්ඩ් එක පහල තැනට සෙට් වෙයන් .. ලියාම හොයා ගන්න ලේසියි මෙහෙම කිව්වට තේරෙන එකක් නැහැ