සඳගල තැන්නේ පාමුල

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    සඳගල තැන්නේ පාමුල

    ගොඩාක් ලස්සන සින්ඳුවක් , මේක අහනකොට පොඩිකාලෙ මතක් වෙනවා උඹලාත් අහපල්ලා

    ආ මග වැරදී යන මං නොපෙනේ
    තනිවී දෙවිඳුන් නැති දෙවොලේ..
    කව්රු යදින්නද කව්රු පතන්නද
    හිරු සඳුවත් නැති මිහිමඬලේ

    සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ
    තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ
    දං පදුරේ මංකඩ ලඟ ගොම්මන් අඳුරේ
    දිය බුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ

    හඬා දොඩා කීවත් දුක කව්රුද ඇසුවේ
    ප්රාර්ථනා ගඟ උතුරා කඳුලැලි ගැලුවේ
    මන්දාරම් අහස වැසූ මිහිඳුම් සළුවේ
    කිම්ද සොඳුරු ජීවන මග හිරිකඩ හෙළුවේ

    සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ
    තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ...
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    should be more sinhala songs about utter hopelessness

    ආ මග වැරදී යන මං නොපෙනේ
    තනිවී දෙවිඳුන් නැති දෙවොලේ..
    කව්රු යදින්නද කව්රු පතන්නද
    හිරු සඳුවත් නැති මිහිමඬලේ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    LazyLizard:20534392 said:
    සන්දගලතැන්න :love: ඉස්සර බැලුව මතකයි ලස්සන නාට්ටියක්.

    ඔව් බන් දැන් කොහෙද ඒ වගේ ඒවා