ඔන්න එහෙනම් ගැහැවුවා පොස්ට් ගාන.
මුලින් ම අපට මේ වගේ සයිට් එකක් හදල ඒක පවත්වාගෙන යන ජීටී අයිය ඇතුළු දායක වෙන සැමට ම ස්තූතිය. ඒ වගේ ම එළකිරි රේඩියෝ ටීම් එක හා මේ ත්‍රේඩ් එකේ සිටිමින් මාව දිරිමත් කරපු සැමටත් ස්තූතියි.
එළකිරි එක පටන් ගත්ත තැන් සිට ත්‍රේඩ් පෝස්ට් දාමින් මේ සයිට් එක අද තියෙන තැනට...