1. .::J@S::.

    කියල දෙන්නකෝ මටත්

    කියල දෙන්නකෝ මටත්
  2. .::J@S::.

    මොකක්ද බන් ඒ විකාරේ? 1ක වසරේ ළමයි ගහන එකක් වගේනේ. හේලෝ වත් නම් තව කමක් නැහැ.

    මොකක්ද බන් ඒ විකාරේ? 1ක වසරේ ළමයි ගහන එකක් වගේනේ. හේලෝ වත් නම් තව කමක් නැහැ.
  3. .::J@S::.

    මොකක්ද බන් ඔය සර්වර් එක?

    මොකක්ද බන් ඔය සර්වර් එක?
  4. .::J@S::.

    MH370 mystery

    ඕකේ කැප්ටන් කාරය සියදිවි හානි කරගන්න කරපු එකක් කියල තිබ්බේ ෆයිනල් රිපෝර්ට් එකේ මට මතක විදියට. මොකද ඌ උගේ පොඩි කාලේ ගම පෙන හරියකින් වගේ ෆ්ලයි කරලා තියෙනවලු අතුරුදහන් වෙන්න කලින්, හරියට ඒ කාලේ මතක් කරගන්න වගේ.
  5. .::J@S::.

    දවස තිස්සෙම අනාථයෙක් වගේ මේකේ එල්ලිලා ඉන්න එපා බන්.

    දවස තිස්සෙම අනාථයෙක් වගේ මේකේ එල්ලිලා ඉන්න එපා බන්.
  6. .::J@S::.

    අපේ සිස්ටම් එක නෙමෙයි තමයි ඒක.

    අපේ සිස්ටම් එක නෙමෙයි තමයි ඒක.
  7. .::J@S::.

    රෑ දෙගොඩ හරියේ

    ගෑස්ට්‍රික් වලට බිමෙන් කේස් එකක් වෙන් නැහැ නේද බන්? උණු වතුර බීපන්. එතකොට ලාවට ශේප් වෙනවා.
  8. .::J@S::.

    උදව් කරපන්

    අෆ්ෆා.. මූ තමයි බුවා හරි නම්. කෝ මේ ත්‍රෙඩ් එක දාපු එකා නැහැනේ. ත්‍රෙඩ් දානවා අතුරුදහන් වෙනවා.
  9. .::J@S::.

    පස්චාත් බාගෙත් ස්මූත් වෙන්න ඕන නේද?

    පස්චාත් බාගෙත් ස්මූත් වෙන්න ඕන නේද?
  10. .::J@S::.

    රෑ දෙගොඩ හරියේ

    මන් පන ඇරලා ලව් කරපු කෙල්ල බැඳලා දැන් ළමයෙකුත් ඉන්නවා. :D කොල්ල එක්ක ඉද්දි වෙන කොල්ලෝ එක්ක පැනල යන්නේ කෙල්ලෝ. හිත හදාගන්න බලපන්. ඇඩේන්න ආවොත් අඩපන් ශේප් එකේ. හැබැයි දුක නිවෙන්න කියල බොන්න නම් එපා.
  11. .::J@S::.

    මේවගේ ඔන්ලියින් ඉන්නවටද උබට බොස් තෑගී දෙන්නේ?

    මේවගේ ඔන්ලියින් ඉන්නවටද උබට බොස් තෑගී දෙන්නේ?
  12. .::J@S::.

    kamak ne ehenam..... :(

    kamak ne ehenam..... :(
  13. .::J@S::.

    ඔයා අසයි කියල දන්නවා අසහනෙන් ඉන්න අයට...

    ඔයා අසයි කියල දන්නවා අසහනෙන් ඉන්න අයට...
  14. .::J@S::.

    එලවලු කරත්තේ ඇත්ත

    ඔලුව ඉදිමිච්ච අමු අමු *රි *න්නයෙක්. පොලිසියේ එකා අච්චර හොදට කරුණාවෙන් කියද්දීත් කරපු තුප්පහි වැඩේ. ඔය වගේ *ස *කන්නල නිසා තමයි අපිටත් පොලිසිය අරින්නේ. දෙන්න හොද නැහැ කිසිම තැනක කඩයක් කරන්න ඕකුන්ට.:angry::angry::angry::angry:
  15. .::J@S::.

    Ex Gf

    අම්මෝ ඔව් රිද්දන්න දාන ට්‍රික්ස් නම් කියල වැඩක් නැහැ ඕකුන්...
  16. .::J@S::.

    අහ ඔයාට මේ දවස් වල ඩෙට් කිව්වනනේ.... මට අමතක උනා බබා...

    අහ ඔයාට මේ දවස් වල ඩෙට් කිව්වනනේ.... මට අමතක උනා බබා...
  17. .::J@S::.

    Ex Gf

    මොකටද බන් එෆයාර් එක නැවැත්තුව නම් නම්බර් ලග තියන් හිටියේ. කිසිම කන්ටැක්ට් එකක් තියාගන්න එපා ex gf ල එක්ක උබ හිත හදාගන්න කම්.
  18. .::J@S::.

    මාශා සහ ඉසුරු ??

    ඉරොසාන් අයියේ වැඩේ හරියන් නැහැ, අපි මුන්ව rag කරලා ගමුද? බලන්න මුන් ඔයාටවත් ගරු සරුවක් නැතුව කතා කරන හැටි.:angry::angry::angry::angry:
  19. .::J@S::.

    උදව් කරපන්

    මොකද දැන් තත්වේ?
  20. .::J@S::.

    මොකෝ වෙන්නේ ඉතීම්...

    මොකෝ වෙන්නේ ඉතීම්...

    No contents