සදාහරිතේ කන්ඩිෂන්ස් වලට ඇග්රී වෙන්න බෑ. කොටින් ම ඒ අය කරන්නේ අපේ මුදල් විධි6කට ඉන්වෙස්ට් කරල ලාබ ගන්න එක. අනික වල්ලපට්ට වලට මේ මිළ ම දෙනව කියල ඇග්රිමන්ට් එකේ නෑ කොහෙවත්. ක්රොප් එක ඔවුන්ට ම දෙන්න වෙනව ඉල්ලන /නියම කරන ගානට......
මම කලින් ඔය අයගේ ඩීල් එකක් ඉන් & අවුට් පැහැදිලි කරගත්ත මගේ ලෝයර් ට...