1. dath kimbula

    EK Married Club-9

    හින්දි සුභාවිත සිංහල ද යකෝ???????????????????:growl::growl::growl:
  2. dath kimbula

    EK Married Club-9

    හම්බයො රැළ එහෙම කලත් බස් ලබ්බා එහෙම කරන් නෑ....... උඹේ ලැප එක නම් ගොඩ යන්නේ නෑ.........:yes::shocked: හම්බයන්ට එන්න කියමු යුරා ව දැක ගන්න කියමු... දැකල ඉගෙන ගන්න කියමු අපි..... හම්බන්ට ටියුෂන් දෙමු කො අපී...........:eek:
  3. dath kimbula

    අල්ලාහ් දෙවියන්ගෙ නිතිය

    බිස්මිල්ලාහ් හිර් රහ්මාන් ඉර් රහීම් වලට.............
  4. dath kimbula

    EK Married Club-9

    ගෙජ්ජි රත්නේ පොදු බයිට ලෙස
  5. dath kimbula

    EK Married Club-9

    වෙන්න විදියක් නෑ..... කකුලේ තුවාලෙ තිබ්බ විදියට නම් මූ ටොමියට මොකක් හරි කරද්දී ඌට රිදිලා තමා කකුල අල්ලා තියෙන්නේ........... මොකද අහවල් එක වෙන තැනක ස්ථාන ගතවෙලා නේ තියෙන්න ඇත්තේ.........
  6. dath kimbula

    EK Married Club-9

    සුභාවිත ගීත යකෝ...... ලොන්ත ලදරං නෙවෙයි............ මිල්ටන් පෙරේරා ගේ ගීත අදෝනා බහුතරයක්..........
  7. dath kimbula

    EK Married Club-9

    ඊට පස්සෙ ඉතිං විල්තෙර වල්තෙර කියල රී-නේම් කොරන්න වෙයි!!!!!:frown:
  8. dath kimbula

    EK Married Club-9

    කන් වහන්න කලින් තෝ අර වැඩේ කරපිය.....:growl: එපා වෙලා වොද්ක එක දැකල ම........... මෙතන රඹට පොරි ටෝක්........වොද්ක එක වේලෙනවා....... ටොමියට ගල් කපන්න හදන වෙලේ වැඩක් ඇති දෙයක් කරපිය...........:growl::growl:
  9. dath kimbula

    EK Married Club-9

    විල් තෙර කිරීමට අදහස් දියව්!!!!
  10. dath kimbula

    EK Married Club-9

    මටත් හිතෙන්නේ එහෙම තමා....... වචන ගොත ගැහෙනව පොරට දැං............ ඌ හිතං ඉන්න ඇත්තේ උඹ හරි මං හරි ඉස්සර වෙයි කියලා...........
  11. dath kimbula

    EK Married Club-9

    මොකෝ අවුල? තුන සෙට් වෙලා ද බොට..........:shocked:
  12. dath kimbula

    ජීවිතේට එකම එක කොත්තුවක් හෝ කෑවාද?.. ඊළඟ එක ක&

    ඔය විතරක් නෙවෙයි. ආහාර වර්ග, විශේෂයෙන් සකස් කල ආහාර ගන්න කොට බලපල්ලා ඒවයේ අන්තර්ගත ද්‍රව්‍ය අතර ඊ (E) කාණ්ඩයේ රසකාරක, ප්‍රතිඔක්සිකාරක තියනව ද කියලා.....ඔය ඊ කුලයේ ඒව මාරන්තික පිළිකා කාරක....... දැනට භාවිතා කරන්න අවසර තියෙන්නේ අයිඑන්එස් (Ins) කාණ්ඩය විතරයි. ඒකත් සමහර රටවල භාවිතා කරන්න දෙන්නේ නෑ...
  13. dath kimbula

    පුන්චි උදව්වක් කරනවද අහින්සක ජෝඩුවකට? පි&#3505

    මචං..... හොදට කට ඇරල ඔය වංසෙ කබල් ගාන උන්ට කියපං “*කා ගනිල්ලා“ කියලා..........
  14. dath kimbula

    Mark Zuckerberg’s Home in California

    ඒ කියන්නේ උඹට සහ උඹේ යාළුවන්ට...... ඇයි උඹ ම දවසක කියල තිබ්බේ උඹ සීඅයිඒ එකේ ඩිරෙක්ටර් කෙනෙක් කියලා....:lol::lol:
  15. dath kimbula

    EK Married Club-9

    Ridila:cool:
  16. dath kimbula

    EK Married Club-9

    පොඩ්ඩාට සුබපැතුව කියපං..... කිඹුල් මාමා ආතතියෙන් කියල කියපං:(
  17. dath kimbula

    තාම නෑ.....ඔක්ෂන්එකේ තියෙන්නේ...නෝ ඩේට්...

    තාම නෑ.....ඔක්ෂන්එකේ තියෙන්නේ...නෝ ඩේට්...
  18. dath kimbula

    http://www.nikoba.com/vehicle-profile/index.php?id=K9Sn6rtEmlyIa&table=stock මේක ලංකාවට එද්දී...

    http://www.nikoba.com/vehicle-profile/index.php?id=K9Sn6rtEmlyIa&table=stock මේක ලංකාවට එද්දී කීයක් විතර වෙයි ද?
  19. dath kimbula

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    කොයි බඩු ද බං? අර බොකො හරාම් කාරකෛල්ලං ව උස්සපු සීං එනදෑ????:cool::rofl::rofl:
  20. dath kimbula

    පොලිස් සොන්නයන් තවත් එකෙක් අමුවෙන් මරයි

    උඹේ කාට හරි වුනාම තේරෙයි රිදිල්ල......

    No contents