1. dath kimbula

    VOG Doctor

    ඔහු තමා අති විශිෂ්ඨයා..... නමුත් ඇපොයාන්ට්මන්ට් එකක් ගන්න අමාරුයි. ඉක්මනින් ගන්න ඕන නම් පොඩ්ඩක් කියන්න. සර් මගේ සේවාලාභියෙක්. ඒ නිසා ඉක්මනින් ඇපොයාන්ට්මන්ට්මන්ට් එකක් ඕන නම් මම කියල කරල දෙන්නම්.
  2. dath kimbula

    EK Married Club-9

    අනේ ද කියන්නේ.... මූ හිතන්නේ ෆුක පුටුව මත තබා පුටුව රත් කලා ම අර මොකෙන් ද වගේ සල්ලි එයි කියල.........
  3. dath kimbula

    මාලබේ කඩුවෙල පැත්තෙන්

    :shocked::shocked::shocked: රෙවුණා සිංහාසනයේ ම.......:lol::lol:
  4. dath kimbula

    මාලබේ කඩුවෙල පැත්තෙන්

    මේ...... අර පාලං තුන හන්දියට මෙහා තියනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉස්සරහ නියම තැනක්...හැබැයි ජිගි ජිගි වැඩ වලට නෙවෙයි.....දෙයියනේ කියල කතා කර කර ඉන්න.....දියත උයනත් නරක නෑ ඒකට...... එහෙම තැනක් ඇර ජිගි ජිගි වැඩ වලට පොට් නම් මේ සාවියෙ දන්නේ නෑ.....
  5. dath kimbula

    කාලය හරහා ගමන් කිරීමට සුදානම්..

    ලිව්ව හාදයට.... උඹට කාලය හරහා යන්න ඕන ද? ක්‍රමය කියන්න ද?
  6. dath kimbula

    Invitation for Aruna47

    සෙනාල්.... පරිස්සම් වෙයං හරි ද? මූ උඹට කියයි තල් තෙල් බෝතලෙත් ඇන්න එන්ට කියලා.........
  7. dath kimbula

    Invest in වල්ල පට්ට

    සදාහරිතේ කන්ඩිෂන්ස් වලට ඇග්‍රී වෙන්න බෑ. කොටින් ම ඒ අය කරන්නේ අපේ මුදල් විධි6කට ඉන්වෙස්ට් කරල ලාබ ගන්න එක. අනික වල්ලපට්ට වලට මේ මිළ ම දෙනව කියල ඇග්‍රිමන්ට් එකේ නෑ කොහෙවත්. ක්‍රොප් එක ඔවුන්ට ම දෙන්න වෙනව ඉල්ලන /නියම කරන ගානට...... මම කලින් ඔය අයගේ ඩීල් එකක් ඉන් & අවුට් පැහැදිලි කරගත්ත මගේ ලෝයර් ට...
  8. dath kimbula

    EK Fathers Club™ ★

    හරියට ගුඩුස් ඇරපං..... ඕක ගෑනුන්ට කරන්න බෑ හරියට.....තාත්තලට තමා පුළුවන් වැඩේ හරියට ම......
  9. dath kimbula

    මාලබේ කඩුවෙල පැත්තෙන්

    මචං මේ අහල පහල තියනව ලු හොටේල් මැණිකේ ද මොකක්ද කියල තැනක්..... හොදද නැද්ද කියල නම් දන්නේ නෑ....... තව ඔය උණ සෙවනට මෙහත් තියනව පොට් එකක්.....නම දන්නේ නෑ.........
  10. dath kimbula

    මාලබේ කඩුවෙල පැත්තෙන්

    ඇමසියා බෑන් මරකස් මොහුම්මඩ් පචපාල එන්නෙ නෑ.... මැටි අනුජය නෑ...... උඹ තමා ඉතිං අල්ලගන්න ඉන්නේ......බයිටට:lol:
  11. dath kimbula

    මාලබේ කඩුවෙල පැත්තෙන්

    අපි ගෙට්ටුවක් ඕර්ගනයිස් කලා.... තැන නම් සෑහෙන හොද තැනක් වගේ පෙනුනා ඒකයි කිව්වේ...... නඩු බැලවීම සහ ඇදීම න්‍යාය පත්‍රෙය් නැති නිසා තැන් දන්නෙ නෑ බං......:eek:
  12. dath kimbula

    මාලබේ කඩුවෙල පැත්තෙන්

    නිකං බං...:) මේ දවස් වල කිසිම ගෝ එකක් නෑ.....:( රොත්ත බුරුත්තට ම ලොක්ක කෙළවලා නේහ්!:eek:
  13. dath kimbula

    මාලබේ කඩුවෙල පැත්තෙන්

    කඩුවෙල උණ සෙවන කියල තැනක් තියනවා...... එතනට පලයන්.........
  14. dath kimbula

    මාලබේ කඩුවෙල පැත්තෙන්

    ආ ඔව් ...... එතන තමා මම උඹේ අර කළින් බඩු ටිකට ***වේ නේද? අර උඹ උඹේ අහවල් එක නගින්නෙ නෑ, මාව ගොඩ දාල දෙන්න අයිය කිව්වම ඇවිල්ලා............ නි.වැ.බ.ය.ඕ.ය!!!!!!!!!:growl::growl::growl:
  15. dath kimbula

    රනිල් අද සිරසේ ,මුහුණට මුහුණ කිංස්ලි සමග

    තෝ ඉදිරිපත් වෙය..... අපි තොට ඡන්දෙ දෙන්නං තල තෙල් දෙමළා.......:cool::cool:
  16. dath kimbula

    රනිල් අද සිරසේ ,මුහුණට මුහුණ කිංස්ලි සමග

    ඒ කියන්නේ වැලිගමයො උඹත් පිළිගන්නවා මේක ගස් නැති රටක් සහ මහින්දයා තමා කියල එඩරු ගහක් විදියට වත් තියෙන්නේ...........:lol::lol::lol: අපි නායකයෙක් හදා ගන්න ඕන බං...මේ එකෙක් වත් හරියන්නේ නෑ.......... __ඔබ පරිපාලනයට සහභාගී නොවීමේ අර්ථය වන්නේ නූගතෙකු විසින් ඔබ පාලනය කරනු ලබයි යන්නය -ප්ලේටෝ __
  17. dath kimbula

    රනිල් අද සිරසේ ,මුහුණට මුහුණ කිංස්ලි සමග

    උඹ ඔය මොලේ ඇති කතාවක් කිව්ව ම දකොහෙද මේකේ...... ලොකු දෙයක්.....මම හරුපෙන් ඇරපු එකේ ප්‍රතිඵල හොදයි මම හිතන්නේ.......:D:)
  18. dath kimbula

    Rap Nangi Sri Lankan

    මේ මොන හුයන්නක් ද? අතිශය ලෝල සහගතයැ........ කාපුවා වැමෑරුවෙමි!!!!
  19. dath kimbula

    EK Married Club-9

    එකෙන් ම .... ඉට්ස් ඕල්රෙඩි සිලෙක්ටඩ්!!! එහෙම ද ආස:growl::growl: අනේ සුකපිය..... මම තොගේ ස්පොන්සර්ෂිප් එක ගලෝනවා...!!!!!!:growl::growl::growl:
  20. dath kimbula

    ..::: හයිකු කවි :::..

    දිය රෙද්දෙන් ම හිස සිදින යාළුවන් ගෙන් කම් කිම? ලොබ බැද අඩ මසකට කපයි සියතින් මිතුරන් ගෙ ගෙළ

    No contents