1. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    මං හිතුවා ඕක අහයි කියලා :lol: බෑ බෑ.. මාසයකිං කථාව ඉවර කරනවා..:P තව ටික දවසයි :)
  2. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ඇඩෙන්න රිදුනම™ පිස්සු තද වෙනවා කියලා තේරුනේ අද තමා :sorry:
  3. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :sorry: සහෝ මාව හැක් වෙලා වගේ :sorry::sorry::( :sorry: වෙනස් කරන්න බෑ ඔය කොටස් ලියලා ඉවරයි බං.. කථාව ඉවර වෙන්නත් ආසන්නයි දැං :dull:
  4. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    අනා... හරිම නිර්භීතයි අනී උයා
  5. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    මං මේවට උත්තර දෙන්නං... හැබැයි මං ප්‍රශ්නයක් අහනවා ඒකට ඔයා හරි උත්තරේ දෙන්න ඔනෙ... ඔයා ආයෙ මං මේකට එන්නෙ නෑ කියලා කී පාරක් ගියාද ? :dull: ඔබට පිළිතුරු 4ක් ලැබෙනවා 2 4 5 18 ඔබට ලැබෙන උපකාරක අවස්ථා කොල් ජීටී කෝල් මොඩ් ආස්ක් ෆ්රොම් මෙම්බර්ස්.. ආස්ක් ෆ්රොම් මී- ( පී එම් එකක් දාලා ) :rofl:
  6. Dinushasankalpa

    One dead, 15 injured in bus accident

    One dead, 15 injured in bus accident One person was killed and 15 were injured when a lorry crashed onto a stationary bus at the Govipala Junction on the Puttalam Anuradhapura road early this morning, police said. A group of people from Bandaragama, who had gone on a trip to Jaffna...
  7. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    රබර් බෝලයක් වතුරෙ ගිල්ලලා තියන්න බෑ වගේ ඔයා අපහසුවෙං යටපත් කරං හිටිය කුජීත සිතුවිලි එකපාරම උඩට ආපු එක ගැන මං පුදුම වෙන්නෙ නෑ සහෝ... :eek:
  8. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ඔයා කියන්නෙ මිනී මැරුමක් ? :shocked: එතකොට සයුරිගෙ බඩේ ඉන්න දරුවාගෙ පියා ඔයාද ? :growl: අනේ මෙහ්.. වැ.බ.ය.ම.:rofl:
  9. Dinushasankalpa

    හලාල් – ඇත්ත සහ නැත්ත

    කියවමින් පවතී
  10. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :oo: මගෙ යකා අව්ස්ස ගන්ඩ එපා හරිය... ඔය සයුරි කියන්නෙ අපේ සයූ අක්කි නෙවෙයි හරිය...:no: අනික සචියා කියන්නෙ අපේ සචියා කියලා ඔයා හිතනවා නං...:eek: මං සංශෝදනයක් කරලා සයුරි වෙනුවට මලීෂා කියලා ආදේශ කරන්නං... ඔයා සචිත් ට ඔච්චරම කැමති නං ඉතිං :rofl:
  11. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    අනිවා.. චීත්තයක් ඇදං කිරිය වටේ ගිහිං කියපං.. ආපෝ අරූ ලියන එක නං පට්ට චාටර් කියලා.. ඒක විතරයි නෙ අඩු :sorry:
  12. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :sorry: හපොයි
  13. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :) මං දැනං හිටියා උඹ ඔහොම කරනවා කියලා.. කමක් නෑ

    No contents