1. Dinushasankalpa

    ඇවිත් බලන්න වටිනවද කියලා.....

    පට්ට මචං... සෑහෙන්න වටිනවා ඉංග්‍රීසියෙං ලියුමක් ටයිප් කරගන්න යද්දි :yes: :D 13+
  2. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :dull: එහෙමද... ඒ යකා නං අනේ මන්දා.. දිනුකයා කියන්නෙ මුගෙ ඇත්ත නමද කියලා මට සැකයි :baffled::rofl:
  3. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :rofl:මට හිතුනා ඒ වගේ උද්දච්ච අහංකාර අසික්කිත එකෙක්ට කැමති වෙයි කියලා.. යේ ..................:lol:
  4. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    හා හා තියාගනිංකො.. මං වෙන අතක් බලාගන්නං :oo:
  5. Dinushasankalpa

    Day & night at the same time !!

    පට්ට
  6. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    නෙතලි ගැන කතා කරන්න තොට අයිතියක් නෑ...:no: ලව් කරනවා නං එකෙකුට කරපං... ඔක්කොම බදා ගත්තොත් තොට එකක් වත් ලැබෙන්නෙ නෑ..:no: අනික දැං අක්කලා නංගිලා හවුලෙ පවුල් කන්නෙ නෑ.. :no: ශෙහාරා කියන්නෙ පට්ට සල්ලිකාර කෙල්ලෙක්.. අක්කා කෙනෙක් ඉන්නවා .. උඹේ කථාවෙ වගේමයි.. ගෙවල් තියෙන්නෙ අපේ ගෙවල් කිට්ටුව.. ඒ ගෙදර...
  7. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    අහෝ .. මං හිතුවා අවිශ්ක කියලා
  8. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    මං දන්න ශිහාරා නං ඔයිට වෙනස්
  9. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    මට නං තේරුනා... පළමුව සිනාසෙයි... දෙවනුව ලියුං දෙයි... තෙවනුව තෑගි බෝග අරං යයි.... ඉන්පසු ප්‍රේම ගගේ පීනාලා සතුටින්... ලාල ලලා ලා ලල ලාලා..... :rofl:
  10. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    නෑ උඹ හිටපං සහෝ.. මං පනින්නං... උඹ කථාව ලියපං. මතක ඇතුව සයූගෙ උසට වයසට සහ මහතට ගැලපෙන හැන්ඩ්සම් බුවෙක් සෙට් කරපං :(:sorry:
  11. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :sorry: හොද කලත් මං වැරදියි.. කිව්වත් වගේ මහ කෘර ලෝකයක් දෙයියනේ
  12. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ඇන්ටි.. ? :eek: අක්කා සහෝ සදාකල් තනිකඩයා වගේ ඉන්න හිටිය තොට කෙල්ලෙක් සෙට් කලාම මෙහෙම කථා කරන එක වැරදියි :(
  13. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :shocked::lol::lol:
  14. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :sorry: :baffled: :dull: :( :eek: :baffled: :sorry:

    No contents