ලබන්නා වූ සිංහල සහ දෙමළ නව වසර, බුකියේ රඟන ඔබ සැමට, සහ ඔබේ පවුල් වල සියලු දෙනාට සාමය සතුට, සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා.....!
පහුගිය වසරේ මගේ අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙච්ච යම් වරදක් වෙතොත් ඔබ සියලු දෙනාගෙන් ඒ පිළිබඳව සමාව අයදින අතර, මේ නව වසරේ ඒ වැරදි ඊට වඩා දහ ගුණයක් වැඩියෙන් කරන බවට...