සිම්පල්.....
කරන විදිය කියන්න ද?
ලීක්ස්, කැරට්,ලොකු ළූණු,තක්කාලි කෑලි කපල තියා ගන්නවා.
ඉගුරු සුදුළූණු අඹරලා තියා ගන්නවා.
අමු මිරිස්,රම්පෙ,කරපිංච කපල කොටල තියා ගන්නවා..........
මෙන්න මේ ජාතියේ ප්ලේට් ටේබල් එකක් හොයා ගන්නවා, වටේට අගලක විතර ගටර් එකක් තිවන සහ යටින් ෆර්න්ස් ටියුබ් දාපු...