1. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    අහගෙන ඉන්නෙ රේඩියෝ එක. කට්ටිය දාන පොස්ටුත් බලන් ඉන්නෙ :D
  2. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    එහෙම වෙන්න ඇති ඉතින්. නැත්තම් ඉතින් කොහොමත් අමාරුයිනෙ :yes::yes:
  3. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    දිග නම් ලයිස්තුවක්නෙ :D
  4. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    දැන්නම් ටූ ලිටල් නංගිට වතුර එකක්වත් බොන්න වෙයි වගේ
  5. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    බොහොමත් ම ස්තූතියි මාවත් එකතු කරගත්තට ඒ සිංදුවට
  6. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    දෙයි දෙයි ටිකක් ඉවසල ඉන්නකො.
  7. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ඔබ සිහිවන හැම මොහොතක් ගානේ මා හදවතින්ම උමතු වී තියේ
  8. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ඔව් ඉතින් ඒ වගේ සෑහෙන පිරිසක් ලෝකෙ ඉන්නව. කන්න බොන්නවත් නැති අය කොච්චර ඉන්නව ද ඉතින්
  9. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ඒ සිංදුවත් දුන්නට බොහොමත් ම ස්තූතියි නංගි.
  10. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    එහෙම අය ඉන්නව තමයි. ඒත් බහුතරයක් අයට එදාවේල හොයාගන්නත් ලොකු සටනක් කරන්න ඕන. ඒ අයට අනිත් දේවල් කරන්න වෙලාවක් නෑ.
  11. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ඔව් ඉතින් හිනාව ශරීර සෞඛ්‍යයට වුණත් හොඳයිනෙ.
  12. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    මෝඩකම් කියන්නත් පුළුවන් සමහර අයටනම්. කොච්චර තිවිලත් මදි අයට. හැබැයි සමහර මිනිස්සු ඉන්නව ඇත්තට ම එයාල අසරණයි.
  13. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    bohomath ma sthuthi malli me siduvata ekathu karagaththata :D
  14. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    මේකයි ඉතින් සමහරුන්ට වෙන කරන්න දෙයක් නෑ මේ සමාජක්‍රමය හැඩගැහිල ‍තියෙන විදියට.
  15. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ඔව් ඔව් හැබැයි එතකොට ඉතින් එයාලගෙ ජීවිතේ අවසාන කාලය වගේ තමයි. නැත්තම් ඉතින් කට්ටියට දුවන්න ම වෙනව.
  16. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    එක එක්කෙනාගෙ හැටිනෙ. සමහර අයට ඉතින් ප්‍රශ්න නිසා හිනාවෙන එක අමතක වෙලත් ඇති. තව අය ඉතින් කැමති නැතුව ඇති.
  17. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    අපිටත් ඉතින් ටයිප් කරන එකට වියදමක් යන්නෙ නැහැනෙ. එළ එළ
  18. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ඔව් ඉතින් අදකාලෙ තියෙන සමාජය අනුවනම් අඩුයි තමයි. සේරම රැල්ලට දුවනවනෙ
  19. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    නෙතු අග තෙත රැඳුණේ නිති මගෙ වරද ම වෙන්න ඇති හුරු සිනහ සිතින් ඔබ ඉන්නව නම් තව කඳුළු කතා පවසන් නෑ

    No contents