1. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    :yes::yes: අනිවාර්යයෙන්. රේඩියෝ කරන අපේ සෙට් එකට හැකියව තියෙනව. ටූ ලිටල් නංගිගෙ මුල් ම වැඩසටහනෙ ඉඳල ම එයාට තියෙන සහජ හැකියාව පෙන්නුව.
  2. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    එක්කෙනෙක් කියන්නෙ කොහොම ද සේරම වගේ කුකුළ්ලුනෙ :rofl:
  3. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    :yes::yes: ඒකටත් ඉතින් හැකියාවක් තියෙන්න ඕනනෙ. ගැහැණු ළමයෙක් වි‍මේ වාසියට අමතරව ඉතින් හැකියාව නිසා කට්ටියව තියාගන්න පුළුවන් ත්‍රේඩ් එකේ ‍දිගටම එයාට :D
  4. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ඒ වෙලාවෙම දාල ගියා ද නැත්තම් හීනෙන් වගේ නැගිටල දැම්ම ද දන්නෙ නෑ :rolleyes:
  5. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    නන්ස්ටොප් ටික දාල නිදි වගේ දැරිවි
  6. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    තාම ඉවර නෑ කොහොම හරි ඇහෙනව. :rolleyes:
  7. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ඔබ දෑසේ රැ‍ඳෙන්නම්
  8. Malinga

    පද පේලි .....

    මම බොහෝ සේ පෙම් කළා හිත කියවන ඇස් දෙකට මගෙ අත්තටු සඟලේ උණුසුම කප්පරනේ ඔබෙ පෙමට සිත ගාවින් ඔබ රැඳිලා එවමි මගේ දිවිය රත්තරනේ ඔබද මගේ පිංවන්තම පෙම්වතිය සුසුමේ උණුසුම දැනෙනා තරමට සිටින්න මට ළංවී ඔබෙ සිත පොපියන සිතුවිලි හැ‍ම දේ මට පවසනු මැනවී කිරි සුවඳින් පැළ දෝවන් හැඩකරමු ද දිවිය පින් මදිවෙද...
  9. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    දැන් ඉවර වෙයිද දන්නෙ නෑ හැබැයි ලිස්ට් එක :rolleyes:
  10. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    රේඩියෝ එක තාම නැවතුනෙනම් නෑ. අලුත් මාතෟකාවක් හොයාගන්න වෙයි දැන් කට්ටියට :rofl:
  11. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ඒකෙනුත් තියෙනවනෙ
  12. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    හැබැයි ඒකනම් මිනිස්සු සේරටම අදාලයි :rofl:
  13. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    පෙම්වතිය සිංහලෙන් අනික ඉංගීසියෙන් හිංදියෙන් වෙන එකක් :P
  14. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ඕවනම් පේන එකක් නෑ :rofl:
  15. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    එළ එළ මල්ලි. TC
  16. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ලක්ෂමන් හිල්මිගෙ ලස්සන සිංදුවක්.
  17. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    එළ එළ ආදරවන්තිය :yes::yes:
  18. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    :yes::yes: කවුරුත් ආසයි තමයි. කොහොමත් ලස්සන කැත කියෙන දේ සාපේක්ෂයි. එක්කෙනෙකුට ලස්සන කෙනා තව කෙනෙකුට කැත වෙන්න පුළුවන්.

    No contents