හොරෙන් කියවලා යන සහ කියවා කමෙන්ට් දමා යන සැමට කෙරෙන කාරුණික නිවේදනයයි....
ඔබ මගේ කතාවට අකමැති නම් කරුණාකර එය මට පවසන්න...
එහෙත් කොහේවත් ඉන්නා අසරණ දෙමව්පියන් සිහි කරමින් මගේ හෝ මෙහි කමෙන්ට් කරන වෙනත් අයගේ රෙප් කැපීමෙන් වලකින්න....
කුහක යැයි අපට දොස් නගන ඔබ කුහක වන්නේ එසේ කිරීමෙන්ම බව සිහි තබා...