1. Dinushasankalpa

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    :baffled: ආත්මයම මානසිකව වැටුනා යකෝ :baffled::dull:
  2. Dinushasankalpa

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    :oo:BBC Top Gear එකේ සමහර එපිසෝඩ් වල උං අළුත් කාර් ටෙස්ට් කරන්න හයිවේ වලට දානවා... එතකොට 130 පනිනවා නෙහ්..:baffled:
  3. Dinushasankalpa

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    දැං තමා මට ලංකාව කොච්චර හොද රටක්ද කියලා තේරුනේ.. ඔය රෙද්දෙ නීති නිසා තමා ඔය රටවලට යුරෝපාකරයේ ආශ්චර්්‍ය හදන්න බැරි.. හූ හූ .. :rofl:
  4. Dinushasankalpa

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    :baffled: එතකොට.. දත නැති එකා රට ගියා කියලා ත්‍රෙඩ් එකක් වැටිලා තිබුනෙ නෑ නෙ :rolleyes: :oo:
  5. Dinushasankalpa

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    :baffled: යකෝ නිකං පාරෙ :baffled::baffled:
  6. Dinushasankalpa

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    :baffled: යකෝ නිකං පාරෙ :baffled::baffled:
  7. Dinushasankalpa

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    කාර් එක නං මන් දන් නෑ.. අර පිටිපස්සෙ තියෙන කෝස්ටර් එක නං මරු.. 2008 මොඩ්ල් ද ? :rolleyes::love:
  8. Dinushasankalpa

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    ඒත් මේ ලගකදි ඉදං එන්ජින් එහෙමත් ස්ටෑන්ඩට් විදිහට නැත්තං... මිනිස්සු ගන්න අදිමදි කරනවා.. බීට් එහෙම ගහපු සයිලන්සර් නං දුටු තැන දුවනවා :baffled: කොල්ලෝ ආසයි ඒවා ගන්න.. ඒත් උන්ට කොහෙන්ද සල්ලි... සල්ලි තියෙන නාකි මුදලාලිලාට ඕනෙ ඔරිජිනල් වෙන්න හැමදේම :oo:
  9. Dinushasankalpa

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    :rolleyes: පිටරට ? දාපං බලන්න :yes:
  10. Dinushasankalpa

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    රාලහාමිගේ බයිසිකලේ බකට් එකට හරි කාර් එකේ නං කැබිහෝල් එකට හරි අනාගතේ ගැන සලකලා මොකුත් දාන්න බැරිද ? :P:rolleyes:
  11. Dinushasankalpa

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    :baffled::baffled::baffled::baffled: :dull: වචන එන් නෑ :baffled:
  12. Dinushasankalpa

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    මේ උඹ දාලා තියෙන පින්තූරෙ ට්වින් එකක් නේද ? බෙන්ලියෙ ඕඩී ගියර් ඉන්ඩිකේටර් එකකුත් එනවා නේද බොස් ? :rolleyes::confused:
  13. Dinushasankalpa

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    ට්වින් එකක් ද දන්නෑ නෙ බං :dull: හතරෙං පස්සෙ ආදායම් ගියර් එක (නිවුටල්) ඉස්සරහට තව කැඩුවොත් :baffled::baffled::baffled:
  14. Dinushasankalpa

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    අනාථ නාකි කුකුලෙක් :rofl:
  15. Dinushasankalpa

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    :yes: අසූ නවය බයිකුත් තියෙනවා තාම දිලිසි දිලිසි.... අපේ ඒවා නං උපරිම අවුරුදු 3ක් පැද්දා දීලා අළුත් එකකට යන එක තමා හොද මං හිතන්නෙ... අළුත් ඉන්දියන් බයික් හොදයි නොවෑ... පරණ වෙද්දි ශෙහානි කුසුමාවතී වෙනවා :rofl: ලොල්.. අග තියෙන ඉරි කෑලි :rofl::rofl::rofl::rofl:
  16. Dinushasankalpa

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    :baffled: මොකෝ සෙනසුරාදා දවසක ඕක පොඩ්ඩක් දාලා බලපංකො :rolleyes::cool::dull::rofl:
  17. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    :baffled: මං මොකුත් කිව්වෙ නෑ නේ :no: මානසිකව වැටුනා™

    No contents